🥺♥️_හදවතට හදවත දෙන පුංචි සුරංගනා ලොකය🇱🇰 🌼🧚
January 29, 2025 at 11:58 AM
*. 📝🔖TIME TABLE🔖📝* *😒🤝✌️උඹ නම් බං පට්ට පොරක් හා හා මමනේ කිව්වේ කට්ටිය දැක්කේ නෑනේ. ඒක නිසා අපි කට්ටියන්ට පේන්නත් එක්ක සුපිරි වැඩක් කරන්නත් එක්ක පාඩම් කරමුද ගැම්මට😒🤝✌️* *`👊📚පුරා පැය 08ක් පාඩම් කරමූ.....රෑට👊📚`* 👊✌️😇4 30p.m ඉදලා 5 30 p.m වෙනකම් වැඩ කරන්න 👊✌️😇5 40 p.m ඉදලා 7 45 p.m වෙනකම් වැඩ කරන්න 👊✌️😇8 00p.m ඉදලා 10 00p.m වැඩ කරන්න 👊✌️😇රෑට කෑම කන්න ටිකක් ඉන්න ගෙදර අය එක්ක 😫✌️ 👊😇✌️10 00 p.m ඉදලා 12 15 p.m එක දිගට වැඩ කරන්න 😇✌️👊12 20 p.m ඉදලා 1 20 වැඩ කරන්න p.m *`😎♥️THE MOTIVATION GIRL😎♥️ වරදින තුරු බලන් ඉන්න අයට මං කියන්නේ මාව නවත්තන්න තියා කාටවත් සම කරන්න බෑ. මේක නොවතින ගමනක් නොවතින බෑන්ඩ් එකක්`♥️😍💪*
❤️ 💗 13

Comments