🥺♥️_හදවතට හදවත දෙන පුංචි සුරංගනා ලොකය🇱🇰 🌼🧚
January 29, 2025 at 11:49 PM
*💙සුබ උදෑසනක් ලමයි💙* *ලස්සන හීන ඔයාට වගේම මටත් තියෙනවා අපි හැමොටම තියෙනවා ඉතින් ඔයා හිතනවද ඒ හැම හීනයක්ම අපිට නිකම් සෑබෑ කරගන්න පුළුවන් කියලා වැඩ නොකර ම් ආ.......💙🎓* *අද කට්ට කැවොත් හෙට පට්ට කියලා කතාවක් තියෙන්නේ බොරැවට නෙවෙයිනෙ නෙද තමන්ගේ මහන්සියෙන් ගොඩ යන්න දගලන හැමොටම කවදාවත්ම වරදින්නේ නැහැ.....💙🎓* *ආස නැද්ද තමන්ගේ මහන්සියෙන් වැඩ කරලා ගොඩ යන්න🎓💙කලු ලොගුව දාන්න කතා හදපු රිද්දපු ප්‍රතික්ෂේප කරපු කටත් පෙන්න ඒ ඇස්වල කදුළු පිරෙන තැනට වැඩ කරන්න ආ කැමතියි නැද්ද.......🎓💙* *උබට පුලුවන් 🎓💙මෙක උබටම විතරයි කරන්න පුළුවන්* *`😎♥️THE MOTIVATION GIRL😎♥️ වරදින තුරු බලන් ඉන්න අයට මං කියන්නේ මාව නවත්තන්න තියා කාටවත් සම කරන්න බෑ. මේක නොවතින ගමනක් නොවතින බෑන්ඩ් එකක්`♥️😍💪*
❤️ 💚 5

Comments