🥺♥️_හදවතට හදවත දෙන පුංචි සුරංගනා ලොකය🇱🇰 🌼🧚
January 30, 2025 at 07:20 PM
*හැමදේම හරියන දවසක් එනවා ළමයො! 🌝✌️❤️අද මම ඔයාලට සැහැල්ලුවෙන් කතා කරන්නේ මටත් තිබුණා අඩාගෙන හිටපු කාලයක් ඒත් අද වෙද්දී දරා ගත්ත තරමට මම පට්ටම සතුටිහ🌝✌️❤️ කවුරු හරි කිව්වොත් හොදම දවසක් එන්නෙ නෑ කියලා මම කියනවා බොරැ එහෙම දවසක් එනවා කියලා මොකද මම දන්නවා මගේ ජීවිතේ ගැන ඒත් අද මම ඉන්න තැන ගැන ❤️✌️🌝 කොච්චර මොන දේ උනත් දරාගන්න එච්චරයි කරන්න පුළුවන් හොදම දේ ❤️✌️🌝බෑ කියලා අත්හරින තැනට වඩා හොදම මොටිවෙට් වෙවී හරි කොහොම හරි ඉස්සරහට යන්න*
*`😎♥️THE MOTIVATION GIRL😎♥️ වරදින තුරු බලන් ඉන්න අයට මං කියන්නේ මාව නවත්තන්න තියා කාටවත් සම කරන්න බෑ. මේක නොවතින ගමනක් නොවතින බෑන්ඩ් එකක්`♥️😍💪*