🥺♥️_හදවතට හදවත දෙන පුංචි සුරංගනා ලොකය🇱🇰 🌼🧚
                                
                            
                            
                    
                                
                                
                                January 30, 2025 at 07:29 PM
                               
                            
                        
                            *📚☺️♥️A/l ගොඩ දාගමු ද📚♥️☺️*
*මග බලාගෙන හිටපු ඒ රහස අද මං එලි කරන්නම්💪☺️♥️*
*😻 මුලින්ම ඔයාට අද ඉදලා විභාගයට දින කියද කියලා බලන්න 📝💜ආ බැලුවාද හරි මං හිතනවා බලන්න ඇති කියලා*
*😻 දැන් අපි මෙහෙම වැඩක් කරමු ඔයා ඒ දින කොච්චර තියෙනවද කියලා කොලයක ලියාගන්න මුලින්ම 📝හරි ඔයා කරන විශයන් තුනත් ලියාගන්න හරි ඒ දින ටික විශයන් තුනට බෙදාගන්න*
*`අපි හිතමු තව දින 200 කියලා💪📚☺️200÷3=66 ඒ කියන්නේ ඔයාට ඒක විශයකට තව දවස් 66ක් තියෙනවා ♥️📚💪`*
*🫣😍🥰😘🥳හරි දැන් ඔයා කොලයක් අරගෙන මුලින්ම ලියාගන්න මම A තුනක් ගන්නවා අයිලන්රෑන්ක් දානවා දිස්ත්‍රික් රෑන්ක්☺️😊😘🥰😍*
*♥️👍💜පස්සේ ඔයා කරන්ඩ ඕනි සතියකට එක විෂයකට දවස් දෙක ගානේ බෙදාගන්න... ඒ කියන්නේ සඳුදා අඟහරුවාද බදාද බ්‍රහස්පතින්ද සිකුරාද සෙනසුරාදා ඉරිද දවස තියෙන්නේ ඔයාට විවේකයේ ඉන්න නා ගන්න කන්න බොන්න ඒ වගේම ඔයාට අත පසුවෙච්ච වැර ටික එදවස කරගන්න පුළුවන් ඉතුරු දවස් හයේ ඔයා ගොඩක් මහන්සි වෙන්න තියෙනවා💪📚♥️*
*💪😍😘සඳුදා ගත්තහම උදාහරණයක් විදිහට හිතන්න බෞද්ධ ශිෂ්ටාචාර කියල සමහරක් විට ඔයාලා  ඉස්කෝලෙ යන අය වෙන්න පුළුවන් නැත්නම් ක්ලාස් විතරක් යන අය වෙන්න පුළුවන් 😍😘♥️උදාහරණයක් විදිහට හිතන්නකෝ ඉස්කෝලෙ යන  ළමයෙක් කියලා. එහෙම වුනොත් ඔයා උදේ තුනට 💪💜💪නැගිටින්න ඒ නැගිටලා පාඩම් කරලා ඉස්කෝලේ ගිහිල්ලා ආයේ හවස ඇවිල්ලා ඉස්කෝලේ ගෙදර වැඩ ටික කරලා හවස පටන් ගන්න ඕනි බෞද්ධාචාරය එදා දවසෙම ඔයාට කරන්න තියෙන්නේ බෞද්ධ ශිෂ්ටාචාරය විතරයි එතකොට ඉස්කෝලෙ 😍නැතුව ක්ලාස් විතරක් යන ළමයින්ට උදේ ඉඳලා රෑ වෙනකම් වැඩ කරන්න තියෙන්නේ බෞද්ධ ශිෂ්ටාචාරය විතරයි එතකොට මං ඉදිරියේදී කතා කරන්නම් කොහොමද අපි දවස බෙදාගෙන වැඩ කරන්නේ කියල💜🥰♥️*
*😍♥️💪ඉතින් ඔයාලට මං කියපු දෙන් දළ අදහසක් ආවනං ඔයාලට මේ දේවල් ඉදිරියට තව තවත් ඕනි නම් මට මැසේජ් එකක් දාන්න😍💪♥️*
*`♥️♥️THE MOTIVATION GIRL♥️😎වරදින තුරු බලන් ඉන්න අයට මං කියන්නේ මාව නවත්තන්න තියා කාටවත් සම කරන්න බෑ මෙක නොවතින ගමනක් නොවතින බ්‍රැන්ඩ් එකක්♥️😍💪`*