දඟකාර රචකයාගේ පන්හිඳ |° ✍️
January 20, 2025 at 03:55 PM
*නිසදැස් රික්වෙස්ට් කරන්න ඕනී අය Channel Description එකේ මගේ Number එක තියෙනවා මැසේජ් එකක් දාලා Request කරන්න* > *හො.ම.ත.ග.යු.....*❕ * *Request කල වහාම දිය නොහැකි බව සලකන්න* * *Request අදාල දිනට අවම වශයෙන් තෙදිනකට කලින් දැනුම් දෙන්න(උපන්දින නිසදැස් වැනි)* * *එමෙන්ම අදාලා Request මැසේජ් එක දැමීමෙන් හා සියලු විස්තර පැවසූ මැසේජ් එකෙන් පසුව අන්තිමට #request ලෙස තවත් මැසේජ් එකක් සටහන් කර එවන්න* > *Gethmina Bandara | ° ✍️*
❤️ 4

Comments