දඟකාර රචකයාගේ පන්හිඳ |° ✍️

2.1K subscribers

About දඟකාර රචකයාගේ පන්හිඳ |° ✍️

*_එන්න එකතුව සිතුවිලි එක්ක ඔබේ කතාවත් තියේද බලන්න ඒ අතර_* *දඟකාර රචකයාගේ පන්හිඳ |°* 🌻> *`නිසදැස්`* 🪻> *`වදන්`* 🌷> *`නවකතා කෙටිකතා`* 🌼> *`කවි නිර්මාණ`* 🌺> *`Articles`* 🌸> *`Motivation`* 🫀> *`Study Tips & Guide`* 💐> *`Counseling`* 🪷> *`Status Video`* > • *Whatsup Channel*💜 https://whatsapp.com/channel/0029VaEXUv72P59lDJWWrP2J *Thank You For Joining* ♥️ *Other social Media*👇 Telegram - https://t.me/TheAuthorNaughty Facebook - https://www.facebook.com/TheWriterCGethmina Tiktok - https://www.tiktok.com/@gethminabandara Youtube page - https://www.youtube.com/@CGAttitudemind Thank you ❤️

Similar Channels

Swipe to see more

Posts

දඟකාර රචකයාගේ පන්හිඳ |° ✍️
2/19/2025, 12:17:43 PM

*එයා දන්නේවත් නෑ එයාට ලස්සනට ලියන්න පුලුවන් කියලා මටත් වඩා ලස්සනට සූරීයාකාන්ත මල ගැන එයාගේ අදහස අකුරු කරලා ඇත්තටම හොද නිර්මාණයක්... මොකද කියන්නේ අපි මේ නිසදැසට සූරියාකාන්ත මලකින්ම රීයැක්ට් කරමුද හදවතින්ම සාහිත්‍යට ආදරේ කරන මිනිස්සු විදිහට අපි*

Post image
🌻 ❤️ 🌼 🤍 20
Image
දඟකාර රචකයාගේ පන්හිඳ |° ✍️
2/20/2025, 6:22:48 PM

මට ඔයාලගෙන් උදව්වක් ඕනී ලමායී.... 😌 පුලුවන් අය මැසේජ් එකක් දානවද මට... +94779497303

❤️ 🤍 2
දඟකාර රචකයාගේ පන්හිඳ |° ✍️
2/20/2025, 6:43:40 PM

*ගුඩ්මෝර්නින් ලස්සන ලමායි ටිකට...* 🌻😌 මේ අලුත් දවසේ ඔයාලා හිතන පතන හැමදේම වෙන දවසක් වෙන්න ඕනී, ඒ වගේම මුලු දවසම සතුටුන් ජවයෙන් වැය කරන්න පුලුවන් දවසක් වෙන්න කියලා ඔන්නඔයාලගේ ගෙත්මිණ අයියා විශ් කරනවා

❤️ 👍 🖕 🤍 6
දඟකාර රචකයාගේ පන්හිඳ |° ✍️
2/19/2025, 12:14:52 PM

ලමායි ඔයාලා මාරම හොදයි මං ඇත්තටම අගය කරනවා ඔයාලා කීවා ගමන් ඔය විදිහට ප්‍රතිචාර දක්වන එක ගැන ඇත්තටම මං ගෞරව කරනවා ඒ නිහතමානීකමට ගොඩාක් අය මේ වෙද්දි තමන්ගේ අදහස මට ඉන්බොක්ස් කියනවා ඇත්තටම සතුටුයි...

❤️ 🤍 5
දඟකාර රචකයාගේ පන්හිඳ |° ✍️
2/18/2025, 4:48:26 PM

අලුත් බලාපොරොත්තුවක්...♥️ කර්කශ ව ඉරිතැලී ගිය අමිහිරි මේ ජීවිත කතාව ඇතුලේ හිතා ගන්න බැරිම වෙලාවක ආශ්‍චර්‍යයක් වුනේ කැඩිලා බිදිලා කනාටුවෙලා තිබ්බ මේ ජීවිතේට ආයෙම හිනැහෙන්න අලුත් බලාපොරොත්තුවක් දීලා ඔව් මැණික ඒ ආශ්චර්යය වෙන මොනවත් නෙමෙ තනිවෙලා ඉදපු මේ හිත අස්සට හීනාවක් අරන් පින්න මලක් වගේ ලස්සන ඔයා ආපු එක අදටත් හීනයක් වගේ ඔයාගේ හමුවීම කාලාන්තරයකට පස්සේ දැනෙනවා හැඟෙනවා ආයෙම මං ජීවත්වෙනවා කියලා ඔව් ඒ උඹ හින්දා තමයි මගෙ අහිංසක මැණිකේ....♥️ මගේ ජීවිතේ අලුත් බලාපොරොත්තුව ඔයා.... > *Gethmina Bandara |° ✍*

Post image
❤️ 🤍 ☺️ 😅 🪄 13
Image
දඟකාර රචකයාගේ පන්හිඳ |° ✍️
2/19/2025, 12:25:58 PM

දන්නවද මණිමේකලා 😌 සමහර ගෑනූ ලමයිව කැලෑ 🪻 මල්වලට උපමා කරන්නේ ඇයි කියලා ඒ මොකද කියනවනම් කැලෑ මල් වල තියෙන සුන්දර විදින්න කලබලකාරී හිත් තියෙන මිනිසුන්ට ගොඩාක් අමාරුම දෙයක්😩 ඉතින් කැලෑ මල් හැමදාමත් හරි පරිස්සමෙන් අහිංසකව ලස්සනට පිපිලා තිබුණා කැලෑ මල් ලස්සනයි 🌻 කැලෑ මල් සුවදයි 🌸 ඒත් ඒ සුවදවත් ලස්සනවත් විදින්න කලබලකාරී මිනිසුන්ට වෙලාවක් තිබ්බේ නෑ ඒ වගේ තමා අහිංසක ඇත්තටම හොද ගෑනු ලමයිව ඉවසීමක් නැති ගොඩාක් අයට මගඇරුනේ මොකද කැලෑ මල් වගේ අහිංසක ගෑනු ලමායි හෙව්වේ තමන්ට ඇත්තටම ආදරේ කරන පිරිමියෙක්ව ♥️ තමන් ඉන්න විදිහටම පෙම් කරන මනුස්සයෙක්ව ඉතින් මනිමේකලා මම නම් කියන්නෙම කැලෑ මලකට හම්බෙන්න ඕනීම ඒ කැලෑ මලට රෝස මලකට දෙන ආදරේට වඩා ආදරේ කරන ගොඩාක් හිත හොද මනුස්සයෙක්... ♥️💍 > *Gethmina Bandara |° ✍*

Post image
❤️ 🤍 ☺️ 🪄 32
Image
දඟකාර රචකයාගේ පන්හිඳ |° ✍️
2/20/2025, 8:05:35 PM

🖕 *අම්මෝහ් ඉරිසියාකරයෙක්* 🤣🤣 සමහරුන්ට ඇස්වලට කටු අයින සීන් එකක් වගේ අමුතු අමුතු ලස්සන රියෑක්ට් *අවජාතක උනා කියලා ඒක ඔප්පු කරන්න එපා සුද්දා* 😄😄 මොනා උනත් ඔය රීයැක්ෂන් නිසා තවත් ආඩම්බරයි... > *ඵල ඇති රුකටනේ මහත්තයෝ ගල් ගහන්නේ කියලා කතාවක් තියේනේ...!* Thank You So Much මේක 🖕 දාපු කෙනාට

Post image
😂 ❤️ 😌 😟 😡 17
Image
දඟකාර රචකයාගේ පන්හිඳ |° ✍️
2/20/2025, 7:22:07 PM

*ලස්සන හදවතක් තියෙන කෙනෙක්ගේ ෆීඩ්බැක් එකක් මේම මිනිස්සු හරිම අඩුයි හිතේ තියෙන දේ කියන මිනිස්සු ඉන්නේ අතේ ඇඟිලි ගානටත් අඩුවෙන් ඉතින් මේ වගේ ලස්සන ෆීඩ්බැක් එකක් දුන්න ඔයාට මං හදවතින්ම රෙස්පෙක්ට් කරනවා....* 🌻🤍😇

Post image
❤️ 👍 💐 🖕 🙏 🤍 🪄 20
Image
දඟකාර රචකයාගේ පන්හිඳ |° ✍️
2/20/2025, 6:47:36 AM

මං ආසම තනිවෙන්න... විදින්න පුලුවන් පරිසරයක නිස්කලංක හවස් වරුවක චූටී ටෙන්ට් එකක් ඇතුලේ රසම රස කෝපී කෝප්පයක් එක්ක සිතුවිලි සාගරේක කිමිදෙන්න පුලුවන් කතා පොතක් එක්ක... මං ඇත්තටම හරි ආසයි තනිවෙන්න... නිස්කලංකයේ කෝපී එකක් බිබී පොත කියවලා සැනසෙන්න... > *Gethmina Bandara |°* ✍️

Post image
❤️ 🤍 🖤 🪄 13
Image
දඟකාර රචකයාගේ පන්හිඳ |° ✍️
2/19/2025, 11:51:07 AM

වෙනස් විදිහේ (නිසදැස් , කවි සදහා) මාතෘකා තියෙන අය ඉන්බොක්ස් මැසේජ් එකක් දාලා ඔයාලගේ අදහස කියන්න.... ආදරය , විරහව , චන්ද්‍රයා , යහලුවෝ වගේ එකම විදිහට ලියවෙන මාතෘකා ඇර වෙන අදහස් තියෙන අය මට මැසේජ් එකක් දාන්න +94779497303 I Hope Received Your Idea 💭

🤍 1
Link copied to clipboard!