දඟකාර රචකයාගේ පන්හිඳ |° ✍️
January 21, 2025 at 04:10 PM
ආදරයත් හරිම පුදුමම දෙයක් නේද බං ඕනි වෙලාවට හිමි නැති එපා වෙලාවට පස්සෙන් පන්නන් ඇවිත්ම ලැබෙන දෙයක්.... 😁♥️ ජීවිතේ ඇතුලේ අපි හිතන දේවල් සමහර වෙලාවට හුඟාක් පරක්කුවෙලා අපිට හිමිවෙන්නේ ඒ ඒ දේවල් හිමිවෙන්න ඕනී හරිම වෙලාවට වෙන්න පුලුවන් මොකද අපිට හිතන ගමන ලැබෙන කිසි දේක වටිනාකමක් අපිට නෑනේ මිත්‍රයා 😒 අමාරුවෙන් දුක් විදලා විදලා බලන් ඉදපු දෙයක් පහුවෙලා හරි ලැබෙනකොට නිකමට හිතලා බලපන් ඇස් වලට සතුටු කදුලු ඉනුවේ නැද්ද කියලා ඒකයි බං කියන්නේ 😇 ඉරණම වුණත් බං හරි ලස්සනට දේවල් ලියලා තියෙනවා ජීවිත කතාව අස්සේ අපි තේරුම් නොගත්තට... > *Gethmina Bandara |°* ✍️
❤️ 😚 🪄 27

Comments