දඟකාර රචකයාගේ පන්හිඳ |° ✍️
January 22, 2025 at 06:12 PM
ආදරේට ලොකු ලොකු හේතු ඕනී නෑ බං
නිවෙන්න පුලුවන් වචන ටිකක් සංග්‍රහ කරානම්
ඒ හොදටම ඇති බං ආදරේ කල්පවතින්න
මොකද මිනිස්සු ආදරේ ඇතුලේ හෙව්වේ
සැනසෙන්න පුලුවන් බැදීමක්
> *Gethmina Bandara |°* ✍️
❤️
🤎
🪄
21