දඟකාර රචකයාගේ පන්හිඳ |° ✍️
January 23, 2025 at 01:55 PM
*සමහර දේවල් තියෙනවා බං*
*කටින්ම වචන කරන්න ඕනී නෑ*
*කරන දේවල් වලින් ඉඟියෙන් තේරෙනවා...*
*එහෙව් වෙලාවට බං ඒවා තේරුම් අරගෙන*
*අපි ගන්න ඕනි තීරණ පසුතැවීමක් නොදැනෙන්න*
*හරියටම හිතලා බලලා ගන්න ඕනී*
*මොකද සමහර දේවල්*
*අපි හිතලාම මිස් කරගන්නවා*
*සමහර සමහර ඉඟි අපිට නොතේරුනහම*
*ඒකෙන් දුක් වෙන්නෙත් සමහර විට*
*අපිම වෙන්නත් පුලුවන්....*
*ඉතින් හොදම දේ නම් ඔයා වටේ වෙන*
*සියල්ල ගැනම හොද අවදානෙන් ඉන්න*
> *Gethmina Bandara |°* ✍️
❤️
👍
💗
🤍
🪄
23