දඟකාර රචකයාගේ පන්හිඳ |° ✍️
January 24, 2025 at 03:03 PM
හිත හීලෑ නැති හැම හැඟීමකම
අසීමිත ලෙස ඇබ්බැහිවීමක් ගැබ්ව තිබුනා
අපේ හිතටත් හොර රහසේම....
ඒ නිසාමද මංදා අතහැරීම
ඒ තරමටම ඒ හිත්වලට අමාරුවුනේ
ඉතින් මං ආයෙම කියන්නම්
හිතක් අස්සට කාවහරි
ඇබ්බැහි කරගන්නට මත්තෙන්
අඩුම දෙතුන්පාරක්වත් හිතන්න කියලා
මොකද ලස්සනට තියෙන ජීවිත
ඇඩූ කඳුලින් අපායක් වෙන්නේ
අන්න ඒ ඇබ්බැහි වීම් අස්සේ
අහිම් වීම් ඕනාවට වඩා වින්දහම
> *Gethmina Bandara |°* ✍️
❤️
❤🩹
💗
🥺
🪄
18