දඟකාර රචකයාගේ පන්හිඳ |° ✍️
January 25, 2025 at 01:43 PM
අතහරින්න ඕනීම තැනත්
අල්ලන් ඉන්නවනම් මචන්
උබ මහ බූරුවෙක්...
උබේ ජීවිතේ ඇතුලේ තියෙන
සතුට තමන් විසින්ම නැතිකරගන්න
කාලකන්නි මනුස්සයෙක්...
තමන් වෙනුවෙන් අවශ්‍යාතාවන් ලං කරගන්න
විඳවීමක් ඉතිරි නොකරගෙන
Gethmina Bandara |° ✍️
❤️
💗
💯
🖤
😔
😢
🙂
19