දඟකාර රචකයාගේ පන්හිඳ |° ✍️
January 26, 2025 at 07:39 AM
ඉවසලා ඉවසලාත් කෙයාර් නොකරම ඉන්නකොට තීරණයක් ගත්තම... වෙනස් නොකරන්නම තීරණේ ගන්න මොකද මිනිස්සු වෙනස් වෙන වේගෙට උඹ වෙනස් නොවුනොත් උඹ හැමදාම රැවටෙනවා විතරයි... " මං එක පාරක් තීරනේ කරොත්,මගේ කීම ආයෙම මංවත් අහන්නේ නෑ " 😏😏 *Gethmina Bandara |°* ✍️
❤️ ❤‍🔥 💯 😎 😒 😳 18

Comments