දඟකාර රචකයාගේ පන්හිඳ |° ✍️
January 27, 2025 at 06:23 AM
ඉඟි බිඟි පාන නොයෙක් දෑස් අතරේම
එදා තනිවුනා නුබේ ඔය නීල දෑසේම
තනිවෙන්නට හිතුනා ඒ සුන්දර හෝරාවෙම
හිස තියන් පිරුනු සුදු ඔය ලැමදේ පහසේම
නුඹ උනත් මට වඩා බාල
කොහොම ඉවසන්නේ මං මෙහෙම
නුඹේ ආල වට්ටම් ඔහොම
පිස්සු වට්ටාවි අනේ මාව
ඉතින් බං මං කොහොම උබව
අතහරින්නෙ කවදා කොහොම
තියාගන්නම් ලගම හැමදාම
කැමතිද ඉන්න මං ගාව
> *©️ Copyrighted reserved*
Gethmina Bandara |° ✍️
❤️
😂
🥹
🫶
11