දඟකාර රචකයාගේ පන්හිඳ |° ✍️
                                
                            
                            
                    
                                
                                
                                January 27, 2025 at 01:32 PM
                               
                            
                        
                            *`ඉවසීම` නම් මායිම අගිස්සෙම ඉදියත් මිත්‍රයා*
*තීරණයක් ගන්න මත්තෙන්* 
*අඩුම දෙසැරයක්වත් හිතපන්*😇
*මොකද බං හරියන්නේ අඩුවෙන් උනාට*
*වරදින එක වරදිනවා මචන්* 
*කෙලවෙලා නැති බංගස්තාන වෙන්නම* 🙂
*ඉතින් බං කෝකටත් පරිස්සමෙන්*
*මොකද අපේ ජීවිත වලට*
*අපිව මවපු කෙනා* 🧖
*_Restart Button_ එකක් දීලා නෑ* 
*ඉතින් පරිස්සමෙන්....*❕
*ඕක ඔයාලගේ ලස්සන ජීවිතයනේ ලමයෝ...*🧡🪻
> _*Gethmina Bandara |° ✍️*_
                        
                    
                    
                    
                    
                    
                                    
                                        
                                            ❤️
                                        
                                    
                                        
                                            🥰
                                        
                                    
                                    
                                        17