
Explore Lanka 📚🇱🇰
February 16, 2025 at 03:22 PM
*🚨 Explore Daily Questions ( Subject :- Physics ) 📈*
_01) එක්තරා දුනු විදීමේ තරගයකදී 🏹 තරගකරුවෙක් ඇපල් ගෙඩියක් 🍎 20ms-1 ප්‍රවේගයෙන් සිරස්ව ඉහලට විසි කරයි.ඉන් තත්පර දෙකකට පසු එම ස්තානයේ සිටම සිරස්ව ඉහලට 50ms-1 ප්‍රවේගයෙන් ඉතලය විදිනු ලැබේ.ඊතලය ඇපල් ගෙඩියෙහි වදින අවස්තාවේ පොලව සමග සාදන උස වනුයේ....?_
`උත්තරේ හදන විදිහත් එක්ක මේ නොම්බර් එකට දාන්න :- https://wa.me/+94789225599`
#daily_questions #physics #al
*@explore lanka 🇱🇰*
❤️
😮
7