
𝗦𝘂𝗰𝗰𝗲𝘀𝘀 𝗕𝗲𝗵𝗶𝗻𝗱 𝟵𝗔 🔐✨
February 16, 2025 at 11:20 PM
*හීන තියෙන්නේ දකින්න විතරද?*
නැහැ..හීන දකිනවා වගේම හැබෑ කර ගන්නත් ඕන..
ඉතින් හැම දවසකම හීන වෙනුවෙන් මහන්සි වෙන්න...❤🩹🫂
මහන්සි දැනෙයි...ඇස් නින්ද ඉල්ලයි..
ඒත්, නවතින්න එපා..
මතක් කරගන්න අම්මාගෙයි තාත්තාගෙයි මූණු දෙක....
ඒ දෙන්නා උඹ වෙනුවෙන් කරන කැප කිරීම් මතක් කරගන්න...එතකොට උඹට වෙනම motivation ඕන නැති වෙයි..🙂✊
*උඹ ඒ දෙන්නා වෙනුවෙන් අනිවාර්යෙන්ම දිනන්න ඕන....🥹🫶!*
_Good morning🌻💗_
#success_behind_9a
#admin_yasuu✍️🍃
❤️
👍
♥️
💯
😂
🏆
💕
💝
😩
😪
188