හොල්මන් කතා 🇱🇰
හොල්මන් කතා 🇱🇰
February 17, 2025 at 07:16 AM
*# මේක අහම්බෙන් දැකලා දාන්න හිතුනේ* 🥺 *|| අවුරුදු 22දී ආතල් එකේ කෙල්ලෙක් දාගේන.හවසට කොල්ලො එක්ක පොඩ්ඩක් සෙට් ආතල් එකක් ගන්න ඕනී කාලේ තමන්ගේ රට වෙනුවෙන් හැම දෙයක්ම අත්හැරලා තමන්ගේ ජිවිතෙ පුද කරනෝ* 🙏 *|| ජිවිතේ හොදම කාලේ තමන්ගේ රට වෙනුවෙන් තමන්ගේ ජීවිතෙ පුද කරනවා* 💝 *#* *Respect Army* 🇱🇰
❤️ 🙏 🫡 😢 🥺 ♥️ 👍 💪 😂 157

Comments