🌹BOOK 𝙻𝚘𝚟𝚎𝚛𝚜❤️✨
🌹BOOK 𝙻𝚘𝚟𝚎𝚛𝚜❤️✨
February 17, 2025 at 02:13 AM
. “අප්පච්චි කවදහරි දවසක කියල තියෙනවද අම්මට, මං ආදරෙයි කියල“ මව තිගැස්සුණාය. “ඔය අම්ම කෙනෙක් ගෙන් අහන දෙයක්ද? නරක ළමය.“ “ මට අම්මගෙන් ඔන දෙයක් අහන්න පුළුවන්“ මඳක් නිහඬව සිටි මාතාව මෙසේ කීවාය. “ඒ වචනෙ නම් කවදාවත් එයා කිව්ව බවක් මතක නෑ. අපි එකට ජීවත් වෙනවා. එච්චරයි. වෙනමොනවද? සමහර වචන ඇති කිව්වම අගේ අඩුවෙන“ ප්‍රේමාක්ෂර - ජී.ඇල්.ආරියපාල Oder Now 078 444 3223
❤️ 3

Comments