
STUDY TIPS & MOTIVATION 💚
February 17, 2025 at 12:55 AM
හීන වෙනුවෙන් කැපවෙන ඔයාට සුබම සුබ උදෑසනක් වේවා....☺️🌤️🌻
ඔන්න පැටවුනෙ ,,,
තවත් අලුත් දවසක්
අරමුණක් තියාගන්න....ඔයා ඔයා ඔයාගෙ ගමන යන්න අදින් පටන් ගන්න 🎯🪄
අද දවස වෙනකොට ඔයා ඔයාගෙ හීන වෙනුවෙන් මහන්සි උනා කියන හැගීම ඔයාගෙ හිතට දෙන්න පුලුවන් විදිහට අද දවසෙ වැඩ කරන්න 🩷
"ඔයා ඔයාව විශ්වාස කරන්න ළමයෝ"...🫶🏻💞_
Geography loke 💚🍃
❤️
1