STUDY TIPS & MOTIVATION 💚 WhatsApp Channel

STUDY TIPS & MOTIVATION 💚

5.8K subscribers

About STUDY TIPS & MOTIVATION 💚

*❇️ලංකාවෙ අධ්‍යාපනය ලබන සියලුම දරුවන්ට එකම තැනකින් සියලුම විශයන් වලට* *🗒️කෙටි සටහන්* *📉Mind Map* *📜කෙටි ක්‍රම* *🔖Motive𝘁𝗶𝗼𝗻 videos and post* *🖇️.ලංකාවේ පවතින විශ්ව විදයාල ගැන තොරතුරු සටහන්* *⭕O/L සටහන්* *🛑A/L සටහන්* *A/L ඔයා හදාරන විශයෙන් ඔයාට යන්න පුලුවන් රැකියා සහ පාඨමාලා ගැන තොරතුරු*✨ 👇 Follow the The A/L Mentor LK channel on WhatsApp: https://whatsapp.com/channel/0029Vadbvsa2v1IwuZRRfs1N 𝙁𝙤𝙡𝙡𝙤𝙬𝙚 𝙣𝙤𝙬 ⚠️ paid advertisement available !!

Similar Channels

Swipe to see more

Posts

STUDY TIPS & MOTIVATION 💚
STUDY TIPS & MOTIVATION 💚
2/24/2025, 4:40:18 AM

දවසක් සර් කෙනෙක් මෙහෙම කියනවා 💗 මගෙ පුතේ,,, "අධ්‍යාපනය කියන්නෙ කැපකිරීමක්" 💯✔️😊 අද දවස ඔයා ඔයාගෙ හීන වෙනුවෙන් කැපවෙලා බලන්න මගෙ ළමයෝ ,,, හෙට ඔයා දිනනවා 🤍 Geography loke 💚🍃

Post image
❤️ 2
Image
STUDY TIPS & MOTIVATION 💚
STUDY TIPS & MOTIVATION 💚
2/25/2025, 1:27:36 AM

වාසනාව ?😩 මොකද හිතෙන්නෙ ඔයාට 😕 ඔයාටත් තියෙනවද ☝🏻 ඔව්.....සමහර විට ,,, 🤌🏻 හැබැයි ඔයා දන්නවද මගෙ ළමයෝ.. ඒ වාසනාව ඔයා ළග ඇත්තටම තියෙන්නෙ ඔයා ළග 😌 එයා ඉන්නෙ හැංගිලා උත්සහය කියන ලෝගුව ඇතුලේ 😎 එහෙනම් ඔයා මොකද්ද කරන්න ඔනි .... " උත්සහ කරන එක " ඔයාට පුලුවන් ඔයාගෙ වාසනාව හොයාගන්න... ඔයාට ජය 🥳🤍 Good 〽️orning 💖🌷

Post image
👍 1
Image
STUDY TIPS & MOTIVATION 💚
STUDY TIPS & MOTIVATION 💚
2/18/2025, 2:52:32 AM

"හීන කියන්නෙ හීන " ජයග්‍රහණ දිලිසෙන ඇස් බෝල අස්සෙන් ලස්සන හීන හීනියට පේන්න ගන්නකොට ඉබේටම අපි අපෙ හීන වෙනුවෙන් මහන්සි වෙනවා,,, 🥺✨️ දවසින් දවස තප්පරෙන් තප්පරේ ඒ ළගට කිට්ටු වෙනකොට අපෙ හීන වල උණුහුම අපිටම දැනෙන්න ගන්නවා,,,🥺✨ ආසයි නේද ඔයා දිනනවා ඔයාම බලන්න 😍🫶🏻 එහෙනම් දැන්ම පටන් ගන්න එන්න අපි වැඩ කරමු මගෙ ළමයො 💜🌻 geography loke 💚🍃

Post image
❤️ 1
Image
STUDY TIPS & MOTIVATION 💚
STUDY TIPS & MOTIVATION 💚
2/19/2025, 1:11:43 AM

ඉතින් ,,, කොහොමද ඔයාට 🥰 අපි කතා කරමුද චුට්ටක් 💜 ප්‍රේමවන්ත පෙබරවාරියෙ අග්ගිස්සට ඔන්න මෙන්න නේද ... ඔයාගෙ වැඩ ටික එහෙම කොහොමද ? මෙ මාසෙ මුල හිතුවා නේද මේ මාසෙ නම් කොහොම හරි වැඩ ටික කරනවා කියලා ,,,,,, එහෙම කරගන්න පුලුවන් උනු අයට ජය 🎉🤍 බැරි උනු බබාලා මේ අහන්නකො,,, අපි දැන් පටන් ගමු....මෙ දැන් ඉදලා ඔයා ඔයාගෙ targets focused කරන්න පටන් ගන්න.💫🎯 මන් කියනවට විශ්වාස කරන්න...ඔයාට පුලුවන් ඔයාගෙ හීන වෙනුවෙන් මහන්සි වෙන්න 🫶🏻 තව දවසක් මොකටද අදම පටන් ගමු මගෙ ළමයෝ 🩷🌿 Geography loke 💚🍃

Post image
❤️ 2
Image
STUDY TIPS & MOTIVATION 💚
STUDY TIPS & MOTIVATION 💚
2/20/2025, 4:51:18 AM

මතක තියාගන්න 🤍 මේක race එකක් 🚴🏼😾 කවුරු කොහොම මොන කතා කිව්වත් ,,, " *ඔයා දිව්වොත් ඔයා දිනයි* 😼🏅🎯" 💚🍃

❤️ 4
Video
STUDY TIPS & MOTIVATION 💚
STUDY TIPS & MOTIVATION 💚
2/23/2025, 2:29:39 AM

දන්නවද ළමයෝ,,, හීන කියන්නෙ එහෙම මගදි අතෑරලා දාන්න පුලුවන් දෙයක් නෙවෙයි..,,, අපි ඇස් පියාගෙන දැකපු හීන ඇස් ඉස්සරහම හැබෑ වෙනකම් අපි ඒ හීන වෙනුවෙන් නැහෙන්න,කැපවෙන්න ඕනි 🙂🎯 එහෙම කරන ඔයා වෙනුවෙන්මයි මේ වෑයම 🥺🩷 ඔව් ඔයාට පුලුවන් 😇🥳 GOOD 〽️Orning 🌻⛅💜

Post image
❤️ 3
Image
STUDY TIPS & MOTIVATION 💚
STUDY TIPS & MOTIVATION 💚
2/17/2025, 12:55:49 AM

හීන වෙනුවෙන් කැපවෙන ඔයාට සුබම සුබ උදෑසනක් වේවා....☺️🌤️🌻 ඔන්න පැටවුනෙ ,,, තවත් අලුත් දවසක් අරමුණක් තියාගන්න....ඔයා ඔයා ඔයාගෙ ගමන යන්න අදින් පටන් ගන්න 🎯🪄 අද දවස වෙනකොට ඔයා ඔයාගෙ හීන වෙනුවෙන් මහන්සි උනා කියන හැගීම ඔයාගෙ හිතට දෙන්න පුලුවන් විදිහට අද දවසෙ වැඩ කරන්න 🩷 "ඔයා ඔයාව විශ්වාස කරන්න ළමයෝ"...🫶🏻💞_ Geography loke 💚🍃

❤️ 1
STUDY TIPS & MOTIVATION 💚
STUDY TIPS & MOTIVATION 💚
2/1/2025, 1:36:04 AM

*ජයග්‍රාහී සුභම සුභ උදෑසනක් ඔයාලට* 🌼🌏🩷

❤️ 3
STUDY TIPS & MOTIVATION 💚
STUDY TIPS & MOTIVATION 💚
1/22/2025, 1:25:44 PM

❒▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬❑ *දිස්ත්‍රික් 2,3,4,4,7 ඇතුළු ව ලංකාවේ ම අංක 1 GEOGRAPHY පන්තිය*❤️🌍⭕ ❑▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬❑ *|අද | අද | අද | අද | අද | අද අද නොමිලේ😍😍* *🌏 2026 THEORY CLASS* 🌏 *⭕අද දවස සම්පූර්ණයෙන්ම නොමිලේ 💓 ⭕* 🌀 *අද රාත්‍රි 8.00 ට* 🌀 *අද රාත්‍රි 8.00 ට* 🌀 *අද රාත්‍රි 8.00 ට* *🛑2026 THEORY CLASS*🛑 *ZOOM LINK* ⬇️ https://us06web.zoom.us/j/83482985564?pwd=2xWwAYXF8VhIr4PTPOLRkwixc97ZOd.1 ⭕ *MEETING ID : 83482985564* ⭕ *PASSCODE : 003932* *YOUTUBE LINK* ⬇️ https://youtube.com/@geography-loke200?si=vA2FFB27uPEvyBm7 *පන්තියට සම්බන්ධ වීමේ WHATSAPP GROUP*⬇️ https://chat.whatsapp.com/Fq5ZPJyxjgJ5rYhmYyjVRB *ගියවර දිස්ත්‍රික් 2,3,5,7 ඇතුළුව 🅰️ 350ක් බිහිකළ වැඩිම ලමුන් පිරිසක් සම්බන්ධ වන ප්‍රතිඵල සහිත එකම GEOGRAPHY පන්තිය*

👍 2
Link copied to clipboard!