🤍🌻✊•••𝐋𝐈𝐅𝐄 𝐌𝐎𝐓𝐈𝐕𝐀𝐓𝐈𝐎𝐍•••❤️📚🏆
February 17, 2025 at 03:20 PM
*`සතුටින් ඉන්න නම් ,`* 🥰♥️ 🟧 *ඔයා ගැන වැඩිපුර හිතන්න...* 🟨 *ඔයාව අගය කරන්න...* 🟧 *අඩුවෙන් කතා කරන්න... වැඩියෙන් සවන් දෙන්න...* 🟨 *උත්සාහය තව තවත් වැඩි කරන්න... කිසිම දේකට භය වෙන්න එපා...* 🟧 *සිනාමුසු මුහුණින් ඉන්න...* 🟨 *වැඩිපුර හිතන එක අඩු කරගන්න...* 🟧 *කිසිම කෙනෙක්ගෙන් කිසිම දෙයක් බලාපොරොත්තු නොවී ඉන්න...* 🟨 *පෞද්ගලික දේවල් ප්‍රසිද්ධ නොකර ඉන්න...* > *#𝐋𝐢𝐟𝐞 𝐌𝐨𝐭𝐢𝐯𝐚𝐭𝐢𝐨𝐧 ❀✦•* 😊🤍🌻☘️✊🏻
❤️ ♥️ 👍 💓 💕 37

Comments