
𝗦𝘂𝗰𝗰𝗲𝘀𝘀 𝗕𝗲𝗵𝗶𝗻𝗱 𝟵𝗔 🔐✨
February 26, 2025 at 11:41 AM
*A for SιɳԋαԼα ԼιⲦ ❤️🎉*
*✨ `08. අඟුල්මල් දමනය` ✨*
`II කොටස`
*05. `අවස්ථා හා සිද්ධි නිරූපණය` පිළිබඳ පැහැදිලි කිරීම.*
*“ආචාර්යයා අඹුව හා සසඟ ඇත්තේ යැ යි බිඳැ-පියම්හ...”*
*“පුතැ, මිනිස් දහසක් මැරුව මැනැවැ. එ සේ වන්නා ශිල්පයට උපචාර කළා වේ."*
*“මහණ, එ මඟට නො යා. එ මඟැ අඟුල්මල් නම් සොරෙකැ , දරුණැ , ලෙහෙ මුඬු අත් ඇත්තේ යැ...”*
*“සොර ක්ලාන්ත වි යැ. මීයෙහි කෙළ සිඳී ගියේ. ශරීරයේන් ස්වේද බස්සී...”*
*06. `භාෂා භාවිතය` පිළිබඳ පැහැදිලි කිරීම.*
*_▪ සංක්ෂිප්තව ඉදිරිපත් කිරීම._*
*“කොසොල් රජහුගෙ භර්ග නම් පුරෝහිතයා පිණිස මන්තාණි නම් බැමිණි ගබ් ගෙනැ රෑ පුතකු ප්‍රසව කළා.”*
*_▪ දෙබස් හා සන්වාදශීලී භාෂාව_*
*“දවස් ගිය සේ සුවදැ?”*
*“දවස් ගිය සේ නොසුව යැ. රෑ මා ගෙ මඟුල් අවි දිලිණ. රජයට හෝ...”*
*“කිම් ද දරුයෙනි ?”*
*“මෙහි ඇසෙන දැයක් ඇති”*
*“කිමෙකැ හො ?”*
*“අහිිංසක මාණවකයා තොපට වරද්දයි ගත්තාම්හ.”*
*_▪ කෙටි වැකි භාවිතය_*
*“මහණ, එ මඟට නො යා. එ මඟැ අඟුල්මල් නම් සොරකැ , දරුණැ , ලෙහේ මුඬු අත් ඇත්තේ යැ...”*
*_▪ අනුප්‍රාස_*
*“ඔහු ඇතැණියෙන් තිරු කොටැ ගන්නේ යැ” යි ඇතුන් දී යවී යැ.*
*“අසැණියෙන් තිරු කොටැ ගන්න යැ” යි අසුන් දී යවී යැ.*
*“රථැණියෙන් තිරු කොටැ ගන්න යැ” යි රථ දී යවී යැ.”*
*_▪ උපමා භාවිතය_*
*“මහපොළොව නැඟි නැඟී බස්නා රළ සෙයින්”*
*“ඩබරායෙන් ගුළු දියක් සෙයින්”*
*_▪ ‘ඇ’ කාරය භාවිතය_*
*“මහණ, එ මඟට නො යා. එ මඟැ අඟුල්මල් නම් සොරකැ , දරුණැ , ලෙහෙ මුඬු අත් ඇත්තේ යැ...”*
*“පෙරවරු සුගත් මහපහුල් හැඳැ පොරවැ නුවර වැඳැ වළඳා වෙහෙර ගොස් ඔව්හට සංග්‍රහ කටැටි වැ දෙව්රමින් නික්මැ...”*
_________________________________
Created by,
*~admin saranya ♥️*
*Success Behind 9A*🔐✨
*https://whatsapp.com/channel/0029VaDgoQDLSmbS6vs09W1A*
*✿ Short Notes 📒🔖*
*✿ Study tips & Tricks 🔐📖*
*✿ Study Motives ✒️🖇️*
*✿ Educational resources 🗂️*
*✿ Poll questions 💹💯*
*ඇතුළු තවත් Educational resources ලබාගැනීමට දැන්ම follow කරලා තියාගන්න.*
#a for SιɳԋαԼα ԼιⲦ ❤️🎉
❤️
🥰
🧠
♥️
🖕
😘
🙏
🫡
28