
𝗦𝘂𝗰𝗰𝗲𝘀𝘀 𝗕𝗲𝗵𝗶𝗻𝗱 𝟵𝗔 🔐✨
February 27, 2025 at 02:32 AM
දෙමළ ඉගෙන ගන්න අයට.....🙃
*இடைச்சொல் - නිපාත✨*
Part 01
===========================
🌻ஆனால் - නමුත්
🌻அதனால் - එනිසා
🌻எப்படியாவது - කෙසේ හෝ
🌻ஏனென்றால் - මක් නිසාද
🌻ஆகையால் - ඒ නිසා
🌻உம் - සහ
🌻எனினும் - එහෙත්
🌻ஆனாலும் - එනමුත්
🌻என்பது - යන
🌻என்பன. }
ஆகியன } යනාදිය
🌻என்றால் - නම්
🌻போன்ற - වැනි
🌻தவிர - හැර
🌻மட்டுமன்றி - පමණක් නොව
#admin_yasuu✍️🍃
*Success Behind 9A🔐✨*
https://whatsapp.com/channel/0029VaDgoQDLSmbS6vs09W1A
#tamil Short Notes
❤️
6