𝗦𝘂𝗰𝗰𝗲𝘀𝘀 𝗕𝗲𝗵𝗶𝗻𝗱 𝟵𝗔 🔐✨
𝗦𝘂𝗰𝗰𝗲𝘀𝘀 𝗕𝗲𝗵𝗶𝗻𝗱 𝟵𝗔 🔐✨
February 27, 2025 at 02:33 AM
දෙමළ ඉගෙන ගන්න අයට.....🙃 *இடைச்சொல் - නිපාත✨* =========================== 🌻ஆனால் - නමුත් 🌻அதனால் - එනිසා 🌻எப்படியாவது - කෙසේ හෝ 🌻ஏனென்றால் - මක් නිසාද 🌻ஆகையால் - ඒ නිසා 🌻உம் - සහ 🌻எனினும் - එහෙත් 🌻ஆனாலும் - එනමුත් 🌻என்பது - යන 🌻என்பன. } ஆகியன } යනාදිය 🌻என்றால் - නම් 🌻போன்ற - වැනි 🌻தவிர - හැර 🌻மட்டுமன்றி - පමණක් නොව 🌻மிக/மிகவும் - බොහෝ 🌻மீது - කෙරෙහි 🌻மூலம் - මගින් 🌻மேலும் - තව දුරටත් 🌻அளவில் - හැර 🌻ஆகிய/ முதலிய - යනාදිය 🌻இல்லையென்றால் - නැතහොත් 🌻உரிய - අයිති 🌻அவற்றுள் - ඒ අතරින් 🌻அதனை - එය 🌻அத்துடன் - ඒ සමග 🌻அதன் - එහි 🌻எனவே - ඒ නිසා #admin_yasuu✍️🍃 *Success Behind 9A🔐✨* https://whatsapp.com/channel/0029VaDgoQDLSmbS6vs09W1A #tamil Short Notes
❤️ 6

Comments