𝗦𝘂𝗰𝗰𝗲𝘀𝘀 𝗕𝗲𝗵𝗶𝗻𝗱 𝟵𝗔 🔐✨
𝗦𝘂𝗰𝗰𝗲𝘀𝘀 𝗕𝗲𝗵𝗶𝗻𝗱 𝟵𝗔 🔐✨
February 27, 2025 at 01:06 PM
*A for SιɳԋαԼα ԼιⲦ ❤️🎉* *✨ `09. උග්ගසේන නම් සිටුපුත්හුගේ වස්තුව` ✨* `I කොටස` *👉🏻 මූලික කරුණු :* *🌸 යුගය : දඹදෙණි යුගය* *🌸 රාජ්‍ය පාලකයා : දෙවන පරාක්‍රමබාහු රජු* *🌸 උපුටා ගත් ග්‍රන්ථය : සද්ධර්ම රත්නාවලිය* *🌸 කර්තෘ : ධර්මසේන හිමි* *🌸 අඩංගු කතා ගණන : 310* *🌸 සද්ධර්මරත්නාවලියේ ශෛලිය : බණ කතා රීතිය* *🌸 සද්ධර්මරත්නාවලිය ලිවීමට පාදක වූ ග්‍රන්ථය : බුද්ධඝෝෂ හිමිගේ ධම්මපදට්ට කථාව* *🌸 සමකාලීන නිර්මාණ : පූජාවලිය , කව්සිළුමින , සිදත් සඟරාව* *🌸 සමකාලීන පඬිවරු : මයුරපාද පිරිවෙන්පති බුද්ධපුත්‍ර හිමි , දෙවන පැරකුම්බා රජු* *🌸 සද්ධර්ම රත්නාවලිය යන්නෙහි අර්ථය : ධර්මය නැමැති රුවන් ඇමිනූ මාලය* *🌸 සද්ධර්ම රත්නාවලියෙහි 256 වන කතාව "උග්ගසේන සිටුපුත්තගේ වස්තුව" නම් වේ.* _________________________________ *👉🏻 විචාර සඳහා උදාහරණ :* *01. `ධර්මසේන හිමියන්ගේ කතා කීමේ කලාවේ විශේෂත්වය` පිළිබඳ පැහැදිලි කිරීම* *"තව ද උගනිතත් නිරවද්‍ය ශිල්පයක් මුත් සාවද්‍ය ශිල්පයෙන් ම ඓහලෞකික ප්‍රයෝජනයක් මුත් පාර ලෞකික ප්‍රයෝජනයක් නැති නියාව..."* *"පැසුණු ගොයම් මුල් වූවා සේ දුක් ගෙන උගත් ශිල්පය සිස් වී ය..."* *"මේ හැම මා අරභයා කිය වූ දෑ ?"* *"එසේ ය , අනික් කාට කියම් ද ?"* *02. `චරිත නිරූපණය` පිළිබඳ පැහැදිලි කිරීම.* *"ලදොත් ජීවත් වෙමි. නොලදොත් මියෙමී, සිතා..."* *"ගැල් රඳවාලා හුන් තැන දී ගොන්ට තණ ගෙනවුත් ලති. කෙලි ලළු පෑ ඇවිදි තැන ලත් දෙයක් යන එන තැනට අදිති."* *_▪ උපහාසය_* *"ම දුව විකුණන්නා නැත. රන් හැර ගෙන නොදෙමි."* *"ගැල් රකින්නවුගේ පුත"* *"බර උසුලන්නවුගෙ පුත"* *"කුමකුත් නොදත්තවුගෙ පුතැ"* යි කිය කියා නළවයි.”* *_▪ අනුකම්පාව_* *"තොප නිසා විද්ධත් වූවා මඳින් නපුරුත් ඇසුව මනා ද?..."* *"මේ නුවරට මා ආදියෙන් පානා කෙළි බලන්නෝ නැත."* _________________________________ Created by, *~admin saranya ♥️* *Success Behind 9A*🔐✨ *https://whatsapp.com/channel/0029VaDgoQDLSmbS6vs09W1A* *✿ Short Notes 📒🔖* *✿ Study tips & Tricks 🔐📖* *✿ Study Motives ✒️🖇️* *✿ Educational resources 🗂️* *✿ Poll questions 💹💯* *ඇතුළු තවත් Educational resources ලබාගැනීමට දැන්ම follow කරලා තියාගන්න.* #a for SιɳԋαԼα ԼιⲦ ❤️🎉
❤️ 👍 🙏 🎼 😊 33

Comments