𝗦𝘂𝗰𝗰𝗲𝘀𝘀 𝗕𝗲𝗵𝗶𝗻𝗱 𝟵𝗔 🔐✨
𝗦𝘂𝗰𝗰𝗲𝘀𝘀 𝗕𝗲𝗵𝗶𝗻𝗱 𝟵𝗔 🔐✨
February 28, 2025 at 09:23 PM
⭕ *Grade 10 ඉතිහාසය ( අභිලේඛන )* *ලියා ඇති මාධ්‍ය හා උදාහරණ* 📜 ☆ *ශිලා ( ගල් )* - නිශ්ශංකමල්ල රජුගේ ගල්පොත ලිපිය ☆ *බිත්ති* - සීගිරි කුරුටු ගී ☆ *තඹ තහඩු* - පනාකඩුව තඹ සන්නස ( I විජයබාහු රජු ) ☆ *රන් තහඩු* - වල්ලිපුරම් රන්පත ☆ *දැව* - ඇම්බැක්කේ දෙවාලයේ කණුවල ලිපි ☆ *මැටි පුවරු* - උළු හා ගඩොළු මත ලියූ අකුරු ☆ *භාජන* - මැටි වළං,පාත්‍ර ආදියේ ලියූ අකුරු ________________________________ *ලියා ඇති ස්ථාන අනුව ලියූ අභිලේඛන* 🖇️ ☆ *ලෙන් ලිපි ---》* ගල් ලෙන්වල කටාරම අසල ☆ *ගිරි ලිපි ---》* ගල් තලාවල හෝ ගල්කුළුනු මත ලියූ ලිපි ☆ *ටැම්ලිපි ---》* සකස් කල ගල් කුළුනු මත ලියූ ලිපි ☆ *පුවරු ලිපි ---》* සකස් කල ගල් පුවරුවක් මත ලියූ ලිපි ☆ *ආසන ලිපි ---》* මල් ආසන මෙන් තැබූ ගල්පුවරු මත ලියූ ලිපි 𝗦𝘂𝗰𝗰𝗲𝘀𝘀 𝗕𝗲𝗵𝗶𝗻𝗱 𝟵𝗔 🔐✨ https://whatsapp.com/channel/0029VaDgoQDLSmbS6vs09W1A
❤️ 👍 🖤 🩵 15

Comments