
𝗦𝘂𝗰𝗰𝗲𝘀𝘀 𝗕𝗲𝗵𝗶𝗻𝗱 𝟵𝗔 🔐✨
March 1, 2025 at 09:53 AM
*A for SιɳԋαԼα ԼιⲦ ❤️🎉*
*✨ `09. උග්ගසේන නම් සිටුපුත්හුගේ වස්තුව` ✨*
`II කොටස`
*03. `උග්ගසේන සිට පුත්‍රයා අභියෝග ජයගත් පුද්ගලයෙක් බව` පැහැදිලි කිරීම*
*"ලදොත් ජීවත් වෙමි. නොලදොත් මියෙමී."*
*"මෙතනට සත් වන දවස් මම ශිල්ප දක්වමි." උග්ගසේන සිටුපුත් නුවරට කියා
යවූහ."*
*"සත් වන දවස් බොහෝ දෙනෙක් රැස් ව මැස මත්තේ මැස ගත්හ. උග්ගසේන සිටුපුත්හු ද සැට රියන් හුණදණ්ඩක් බිම හිඳුවාලා හුණදඬු අගට නැන්ගෝ ය."*
*04. `භාෂා භාවිතය` පිළිබඳ පැහැදිලි කිරීම*
*_▪ සරල බස් වහර_*
*"ලදොත් ජීවත් වෙමි. නොලදොත් මීයෙමි."*
*"ගැල් රකින්නවුගෙ පුත" "බර උසුලන්නවුගෙ පුත," "කුමකුත් නොදත්තවූගේ පුතැ" යි කිය කියා නළවයි.”*
*_▪ උපමා භාවිතය_*
*"සත් විටක් පෙත්තක් මෙන් සිසෑරි..."*
*"පැසුණු ගොයම් මුල් වූවා සේ දුක් ගෙන..."*
*"සැටවස් ගිය මහ තෙර කෙනෙකුන් වහන්සේ මෙන් ආකල්ප..."*
*_▪ සංවාද ශීලී භාෂාව_*
*"මේ හැම මා අරභයා කිය වූ දැ?"*
*"එසේ ය, අනික් කාට කියම් ද?"*
*_▪ කෙටි වැකි භාවිතය_*
*"ලදොත් ජීවත් වෙමි. නොලදොත් මියෙමි."*
*"ම දුව විකුණන්නා නැත. රන් හැර ගෙන නොදෙමි."*
*_▪ අනුප්‍රාස_*
*"නිරවද්‍ය ශිල්පයක් මුත් සාවද්‍ය ශිල්පයෙන් ඓහලෞකික ප්‍රයෝජනයක් මුත් පාරලෞකික ප්‍රයෝජන නැති නියාව..."*
*"බොහෝ දෙනත් මැසි මත්තෙහිය මැසි ගස්වා ගෙන කෙළි බලති."*
_________________________________
Created by,
*~admin saranya ♥️*
*Success Behind 9A*🔐✨
*https://whatsapp.com/channel/0029VaDgoQDLSmbS6vs09W1A*
*✿ Short Notes 📒🔖*
*✿ Study tips & Tricks 🔐📖*
*✿ Study Motives ✒️🖇️*
*✿ Educational resources 🗂️*
*✿ Poll questions 💹💯*
*ඇතුළු තවත් Educational resources ලබාගැනීමට දැන්ම follow කරලා තියාගන්න.*
#a for SιɳԋαԼα ԼιⲦ ❤️🎉
❤️
👍
💗
🖕
9