
𝗦𝘂𝗰𝗰𝗲𝘀𝘀 𝗕𝗲𝗵𝗶𝗻𝗱 𝟵𝗔 🔐✨
March 1, 2025 at 11:04 AM
*කතෝලික ධර්මය O/L*
*විශේෂ පද, ග්‍රීක/ හෙබ්‍රෙව් වචන හා අරුත්...🤍🕊️*
*1. එළිදරව්ව* - සැගවුණු තිබූ යමක් ප්‍රකාශ වීම හෝ අනාවරනය වීම
*2. හොක්මා* - ප්‍රඥාව (සාර්ථකව හා ධර්මිෂ්ඨව ජීවත් වීමේ හැකියාව)
*3. INRI* - ජේසු නසරේනු ජුදයන්ගේ රජ
*4. අල්පා* - ආරම්භය
*5. ඔමෙගා* - අවසානය
*6. පෙන්තකොස්තය* - පනහ
*7. පේදුරු* - පර්වතය
*8. කෛරාටිකයන්* - වෙස් මුහුණක් දමාගෙන නාට්‍යක රග පෑම
*9. ලිටුර්ජියා* - ජනවන්දනාව
*10. ලාඕස්* - ජනතාව
*11.එර්ගොන්* - වැටුපක් නොලබා කරන සේවය
*12. ටෝරා* - පංච පුස්තකය
*13. ප්‍රොතෙස්තන්තවරු* - කතෝලික නොවන ක්‍රිස්තු භක්තිකයන්
*14. සෙප්ටුවාජින්තය* - හැත්තෑව
*15. නබී* - දේව කැමැත්ත නොහොත් පණිවිඩය අන් අයට ප්‍රකාශ කරන තැනැත්තා
*16. ප්රොෆේටේස්* - කෙනෙකු වෙනුවෙන් කතා කරන්නා
*17. අගුස්තීනු තුමාට අනුව ප්රාතිහාර්ය* - ස්වභාවධර්මය තුල අප දන්නා සත්‍යතාවයන්ට පටහැනිව සිදුවන ක්‍රියාවකි.
*18. දේව රජ්‍ය* යනු දේව කැමැත්තට හා දේව පාලනයට නතුවීමයි.
*19. H තුන* - ශුද්ධ වූ යාගය,ශුද්ධ වූ ජපමාලය,ශුද්ධ බයිබලය
*20. රාදා* - පාලනය කිරීම, සත්ව පාලනය, සංරක්ෂණය
*21. අබාද්* - වගා කිරීම.
*22. ශාමාර්* - රැක බලා ගැනීම
*23. ශාලොම්* - සාමය
*24. ආමෙන්* - යාච්ඥාවෙන් ඉල්ලූ දෑ නොවැරදීම ලැබෙන බවට විශ්වාස කරමින් කරන විශ්වාසයේ ප්රකාශනය
*25. රොසාරියුම්* - ජපමාලය, රෝස මල් උයන, රෝස මල් දම
*26. වෙස්පර්ස්* - සැඳෑ යාම යැදුම (මෙය දෙවන වතිකානු මන්ත්‍රණ සභාවෙන් පසු හඳුන්වන්නේ යාමයන්හි ජනවන්දනාව ලෙසය. ඊට පෙර මෙය දේව කාරිය ලෙස හඳුන්වා ඇත.)
*උදා යාම යැදුම* සඳහා _සෙකරියස් තුමාගේ ප්‍රශන්සා ගීය_ ද *සැඳෑ යාම* යැදුම සඳහා _මරිය තුමියගේ උදාන ගීය_ ද *රාත්‍රි යාම යැදුම* සඳහා _සිමියොන් තුමාගෙ ප්‍රසන්ශා ගීයත්_ යොදා ගනු ලබයි.
*Admin Showdy 💙🐺*

❤️
🙏
👍
🔥
20