
හොල්මන් කතා 🇱🇰
February 26, 2025 at 01:27 PM
මල්ශගේ මව මල්ශගේ කාමරයට ආපසු දුටුවේ මල්ශගෙ ඇද උඩ සිටින තම නැන්දම්මාය.
................................................................................
👩🏼- අ.....ම්......මේ....... ඔ.....යා......
👵🏻- ඔව් දුවේ මම තමයි. මෙය ඇසුණු මල්ශගේ මව ක්ලාන්ත වී වැටුණේය.
................................................................................
👦🏼- අම්මා..... අම්මා..... මොකද ඔයාට වුනේ?
👩🏼- පුතා ඔයා ඊයේ රෑ කියපු කතාව ඇත්ත මම දැක්කා ආච්චි ඉන්නවා ඔයාගේ ඇද උඩ.
👦🏼- ඒකනේ අම්මේ මම රෑ බොරු නෙමෙයි කිව්වේ මම මගේ ඇස් දෙකෙන් දැකපු දේ.
................................................................................
ටික වෙලාවකින් මල්ෂගෙ මව කුස්සියට ගියේ උදෑසන ආහාර පිළියෙල කිරීමටයි.
👦🏼- අම්මේ , තාත්තට කෑම අරන් ගියේ නැද්ද?
👩🏼- නෑ පුතා තාත්තා කිව්වා අද කඩෙන් කන්නම් කියලා.
👦🏼- අම්මේ මම වත්ත වටේ පොඩ්ඩක් බල්ලෙන්නම් මෙහෙට ආවත් හරි මම වත්ත වටේවත් ගියෙත් නැහැනේ.
👩🏼- අනේ පුතේ එපා. ඔයා ආයෙත් ආච්චිව දැකල බය වුනොත් තාත්තත් නෑ මේ වෙලාවේ.
ඉන් ටික වේලාවකින් මල්ශගේ කාමරය බඩු පෙරෙන ශබ්දයක් ඇසුණි.
................................................................................
Some one:- ඒ ආච්චි නේද?
ඉතිරි ටික ඕනද එහෙනම් react 150 + ඕනා.
ආදරෙයි හැමෝටම.
මම,Tharindi🙃💜🩷
ඔයාලට කියන්න මට තව දෙයක් තියෙනවා. මම අද කතාව කෙටි කරේ ඊයේ මං ඔයාලට comments දාන්න ඊයේ මගේ number එක දුන්නනේ. එක්කෙනෙක් අනවශ්‍ය වචන මට දාලා තිබුණා. ඒකයි මං කතාව කෙටි කරේ මම ඔයාලට මගේ number එක දුන්නේ ඔයාලගේ අදහස් අහන නිසා පිස්සු නටන්නවත්, love කරන්නවත් නෙමෙයි. මම,
Tharindi
❤️
👍
😮
😢
😂
❤️🩹
💜
🔜
🖕
😱
160