
හොල්මන් කතා 🇱🇰
February 28, 2025 at 01:46 PM
... ඔන්න ම්න් ගෙදර නිවඩු දවසක් ඉස්කොලෙ වැඩ *කරලා* මන් හිටියා ගෙදර isthoppuwe අපෙ ගෙදර ඉදා හිටියෙ අක්කයි මායි කිරි අම්මයි අම්මයි අයියයි කෑගල්ලට ගිහින් ඉතින් ම්න් ඉද්දි අපෙ ගෙවල් ලග නැන්දා කෙනෙක් ඇවිත් කිව අපෙ ලමයා පිබුරෙක් ඔතල කිව අපි දිව්ව බලන්න.. අපිත් ගියා ලමයා මැරිලා 😭😭😭මොනව කරන්නද දැන් 7දවස්th ඉවර උනාට පස්සෙ එ ගෙදර එ ලමයා අම්මව හොයනව හොල්මනක් වෙල පව් නේද
ඒ දෙමව්පියන්ටth දුකයි ඒ ලමයා නැති වෙනකොට අවෘදු 6 වෙනව .... අම්මා අම්මා කියල එ නැන්දට එ ලමයා කතා කරනව ඇහෙනවලු පස්සෙ මෙ අය තුන්මසෙth ඉවර කරලා එ අය ගෙ විකුන්නා .............
මේක _වෙලා දැන් මාස 10 වෙනව_
මන් මේක කෙටි කරල ටයිප් කලෙ ඔයාලට ඉතුරු ටික දැම්මොth ඇඩෙන නිස 😞😭😭
😢
❤️
😮
👍
2️⃣
😭
🙏
🥹
🥺
🫀
59