NPP SUPPORT
NPP SUPPORT
February 25, 2025 at 10:52 AM
*_රටක් සංවර්ධනයට නම් එම රටෙහි දරුවන්ගේ අධ්‍යාපනය නිශ්චිත වැඩපිළිවලක් ඔස්සේ සාර්ථකව ඉදිරියට යා යුතුමය._* *ඒ සදහා රජය ගත් පියවර,* •පාසල් සදහා රු බිලියන 456ක් සහ විශ්වවිද්‍යාල සදහා රු බිලියන 135ක් වෙන් කිරීම. • වෘත්තීය අධ්‍යාපනයය රු බිලියන 15.4ක් වෙන් කිරීම • පාසල් වල පහසුකම් නඩත්තු කිරීමට රු බිලියන 12ක් • ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ හා ගුරු පුහුණු ස්ථාන සංවර්ධනයට රු බිලියන 1.4ක් • ක්‍රීඩා පාසල් සදහා පෝෂදායී ආහාර ලාබා දීමේ ක්‍රියාවලියක් • පාසල් පෙළ පොත් මුද්‍රණයට රු මිලියන 15ක් • සෑම ආගමකම දහම් පාසල් අධ්‍යාපනය නගා සිටුවීමට රු බිලියන 1.3ක් වෙන් කිරීම • පෙර පාසල් දරුවන්ට හා පාසල් දරුවන්ට උදෑසන ආහාරය ලබා දීමට රු මිලියන 35ක් • දුෂ්කර පාසල් සහ පිරිවෙන් සදහා සපත්තු ලබාදීමට රු මිලියන 2.5ක් • රාජ්‍ය විශ්වවිද්‍යාලත් සදහා ඇතුලත් විය නොහැකි දරුවන්ට ණය ලබාදීමට රු මිලියන 2.76ක් *දැනුමෙන් සන්නද්ධ දරු පරපුරක් ඔස්සේ අනාගත සාර්ථක ලංකාවක් බිහි කිරිම වත්මන් රජයේ බලාපොරොත්තුවයි.* ජය🧭🇱🇰 https://whatsapp.com/channel/0029VaZsUbY2975FmWFTKa11 #nppsupport
Image from NPP SUPPORT: *_රටක් සංවර්ධනයට නම් එම රටෙහි දරුවන්ගේ අධ්‍යාපනය නිශ්චිත වැඩපිළිවලක් ඔ...
❤️ 👍 😂 🇱🇰 👌 🙏 🧭 74

Comments