
𝗗𝗿𝗲𝗮𝗺 𝗙𝗹𝘆𝗲𝗿𝘀 |🇱🇰
February 24, 2025 at 05:00 PM
*තමන්ට ආපිට දෙයක් බලාපොරෝත්තු නොවී කෙනෙක්ගේ දියුණුව ගැන හිතනවා නම් ඒ අම්මා තාත්තා විතරයි...* 🤗❤️☘️
*අපිට බනින වචනයක් ගානේ තියෙන්නේ සීයට සීයක් පිරිසිදු ආදරේම විතරයි...* ☺️💝
*ඒ ආදරේ කොච්චරද කියලා කියන්න බෑ...* 😊💗
*කොච්චර කියෙව්වත් කියවලා ඉවර කරන්න බැරි ලස්සන කතාවක්...* ☺️🤍
*එයාල නැතුව මොනවා කරන්නද මොනවා වෙයිද කියලා හිතාගන්න බෑ...* 🥺❤🩹
*ඔයාට මොන දේ නැති වුණත් අන්තිමට ඉතුරු වෙන්නේ අම්මා තාත්තා විතරයි...* 🤗💕
*ඒ දෙන ආදරේට සාධාරණයක් කරන්නේ නැතුව හිටියොත් කවදාවත් සමාවක් දෙන්න බැරි වැරැද්දක් වෙනවා නේද...?* 😶
*`ඒ නිසා කොච්චර හේතු තිබුණත් ඔයාගේ හීන වලට යන එක මගින් අතහරින්න එපා...!!!`* 🥰❤️✊🏻
> *@𝒏𝒊𝒎𝒎𝒊...* ✍🏻🌻

❤️
👍
♥️
💗
💯
🥺
💓
🤍
🤎
🤛
184