
𝗗𝗿𝗲𝗮𝗺 𝗙𝗹𝘆𝗲𝗿𝘀 |🇱🇰
February 24, 2025 at 11:08 PM
*ඔයාගේ ජයග්‍රහණ වල හොඳම රසිකයා ඔයා වෙන්න 🤍*
*දවසින් දවස අපි ජීවිතේ මහන්සියෙන් ලබා ගන්න පුංචි ජයග්‍රහණ උපරිමයෙන් විඳින්න....*
*මහන්සියෙන් හම්බකරලා ගන්න පුංචි රුපියලක සතුට පවා ලොකුවට හිතින් විඳින්න 🫶🏻🪄*
*උදේ හවස අපි හැබෑ කරගන්න දකින හීන තවකෙනෙකුට කිසිම වටිනාකමක් නැති වෙන්න පුලුවන් !*
*ඒත් අපිට ඒ දේවල් ගොඩක් වටිනවා .... මොකද ඒ වෙනුවෙන් මහන්සි වුණේ කට්ට කෑවේ අපි ❤🔥*
*කවදහරි එන දවසක් වෙනුවෙන් හීන හයියෙන් අල්ලන් ඉන්න ✨*
*හිනා වෙන මිනිස්සු හිනා වෙයි. " ඕවා මහ ලොකු දේවල්ද කියන අය ඉඳීවි. විවේචනය කරාවි.*
*ඒ දේවල් ඇහුනේ නෑ වගේ*
*ඔයා ඔයාගේ ගමන යන්න*
*මොකද,*
*කවුරු මොනවා කිව්වත්,* *තමන් දකින හීන වල බර* *දන්නෙ තමන්ම විතරයි! 🌻🤍*
*Good Morning 💞*
*~ admin Saranya ✍🏻*
*Dream Flyers |🇱🇰*

❤️
👍
♥️
💯
🤍
💖
💗
💜
🤎
🥹
209