𝗗𝗿𝗲𝗮𝗺 𝗙𝗹𝘆𝗲𝗿𝘀 |🇱🇰
𝗗𝗿𝗲𝗮𝗺 𝗙𝗹𝘆𝗲𝗿𝘀 |🇱🇰
February 25, 2025 at 08:21 AM
_*දන්නවද ,*_ _ඉගෙනීම කියන්නෙ කාටවත් , කවදාවත් අපෙන් අයින් කරන්න බැරි , උදුරගන්න බැරි මිල කල නොහැකි , වටිනා ආභරණයක් 💎_ _පොත පතින් ඉගෙනගන්න දේ විතරක් නෙවෙයි ඉගෙනීම කියන්නේ 🌷_ _අපි එදිනෙදා සමාජයේ ජීවත් වෙද්දි ..._ _අපිට ආශ්‍රය කරන්න ලැබෙන මිනිස්සුන්ගෙන් , අහන්න , දකින්න ලැබෙන දේවල් වලින් ..._ _අපි අපේ ජීවිතයට වැදගත් , අලුත් දේවල් එකතු කරගන්න එකට තමයි කෙටියෙන්ම ඉගෙනීම කියන්නෙ 🦋_ _අපිට ජීවත් වෙන හැම මොහොතකම , හැම දේකින්ම ඉගෙන ගන්න දේවල් තියෙනවා 🪻_ _අපි අනාගතේදී මොන රස්සාව කරත් , අපේම කියලා ව්‍යාපාරයක් කරත් අපිට ඒ දේ හරියට කරන්න ඒ ගැන හරියට අවබෝධයක් තිබීම අත්‍යවශ්‍යය දෙයක් 💗_ _*ඒක නිසා ,*_ _*ලැබෙන හැම වෙලාවකම අලුත් දේවල් , හොඳ දේවල් ඉගෙන ගන්න ❤️*_ _*ඉගෙනීම කියන ආභරණය හොඳ දේවල් , අලුත් දේවල් වලින් හරියට ලස්සනට  පැළඳගන්න ❤*_ _*අනිවාර්යෙන්ම ඔයා දවසක දිනනවා 💗🍀*_ _*Admin Tharu 💫*_
Image from 𝗗𝗿𝗲𝗮𝗺 𝗙𝗹𝘆𝗲𝗿𝘀 |🇱🇰: _*දන්නවද ,*_  _ඉගෙනීම කියන්නෙ කාටවත් , කවදාවත් අපෙන් අයින් කරන්න බැරි ...
❤️ ♥️ 👍 💯 ❤‍🩹 💗 🩵 🏆 👏 😢 213

Comments