
𝗗𝗿𝗲𝗮𝗺 𝗙𝗹𝘆𝗲𝗿𝘀 |🇱🇰
February 26, 2025 at 09:51 AM
*පවුල කියන්නෙම හයියක් !*
*පැරදුනාම වැරදුනාම* *පිටුපස්සෙන් හිටපු 🫂🪄*
*හරිගියාම,*
*දිනුවාම ඉස්සරහින් හිට ගත්ත*
*සතුටු වුන 💓*
*ලෝකයේ කවුරු අත්පුඩි ගැහුවෙ නැතත්......*
*විශ්වාසයි තමන්ගේ අයට කියලා ඉන්න පවුලේ අය අත්පුඩි ගහවි හයියෙන් ඔබ දිනුවම !*
*ඊටත් වඩා විශ්වාසයි !*
*නැති වුනාම,වැරදුනාම මේ ආදරේ කවදාවත් ඔයාව අත්හරින්නෙ නැහැ 💓*
*_අහස කියන්නේ අම්මා,තාත්තා,අක්කා,අයියා,නංගි, මල්ලී නම්....._*
*`දාහක් කැපකිරීම් ඇති එක තරුවක් බබලන්න අහස කරපු දේවල් අතර` 🫶🏻✨*
*© ~ admin Saranya*
*Dream Flyers |🇱🇰*

❤️
👍
💗
♥️
❤🩹
💯
😔
🥹
🥺
🩵
225