𝗗𝗿𝗲𝗮𝗺 𝗙𝗹𝘆𝗲𝗿𝘀 |🇱🇰
𝗗𝗿𝗲𝗮𝗺 𝗙𝗹𝘆𝗲𝗿𝘀 |🇱🇰
February 26, 2025 at 11:30 AM
_ඔයා ඔයාගේ ඉලක්කවලට යද්දි ගොඩක් මිනිස්සු බලාගෙන ඉන්නෙ කොහොම හරි ඔයාව නවත්තන්න , කකුලෙන් අදින්න 💔_ _එයාල ගොඩක් සතුටු වෙනවා ඔයාට වරදිද්දි 💔_ _ඇත්තටම වර්තමාන සමාජයේ ඉන්න ගොඩක් අය කෙනෙක් තමන්ට වඩා හොද තැනකට එනවට කැමති නෑ 🫤_ _මොනා හරි අඩුපාඩුවක් , වැරැද්දක් කියන්න , හෑල්ලුවට ලක් කරන්න තමයි එයාල බලාගෙන ඉන්නෙ 🤚_ _අවංකවම සුභ පතන , ඔයාගේ සාර්ථකත්වය වෙනුවෙන් සතුටු වෙන අය නැතුවම නෙවෙයි ..._ _හැබැයි ඒ බොහොම ටික දෙනයි 🩷_ _ඔයා ඔයාගේ ඉලක්ක වලට යද්දී ඔයාට ඕනි කරන මොනවම හරි උදව්වක් කාගෙන් හරි ඉල්ලුවොත් ..._ _ඉතාමත් ටික දෙනෙක් ඇරෙන්න ගොඩක් අය උදව් කරන්න බැරිකමට ගොඩාක් හේතු කියයි 😵‍💫_ _ඒ උදව් කරන්න බැරිකමට නෙවෙයි 🤚_ _ඔයා ඉස්සරහට යයි කියන අකමැත්තට 🥴_ _හැබැයි උදව් කරන අයත් නැතුවම නෙවෙයි ☘_ _ඔයාගේ අම්මා ,තාත්තා , සහෝදර සහෝදරියො ඇරුනම ..._ _සමහර ගුරුවරු , සමහර නෑදෑයෝ , සමහර යාළුවො ඔයාට උදව් කරයි 🤍_ _එහෙම අය ලැබුනොත් පරිස්සම් කරගන්න 💗🍃_ _*මහන්සියෙන් කැපවීමෙන් අද වැඩ කරන්න ❤️*_ _*ඔයාගෙ ඉලක්කවලට හොඳ විදිහට යන්න ❤️*_ _*කිසිම කෙනෙක්ට අඩුපාඩුවක් , වැරැද්දක් කියන්නේ බැරි තරමට ලස්සනට ඔයාගේ අනාගතය ගොඩනගාගන්න ❤️‍🔥*_ _*`තමන්ගේම තටුවලින් පියාඹන්න කාගෙවත් කතා නෑ එතකොට ❣️`*_ _*Admin Tharu 💫*_
Image from 𝗗𝗿𝗲𝗮𝗺 𝗙𝗹𝘆𝗲𝗿𝘀 |🇱🇰: _ඔයා ඔයාගේ ඉලක්කවලට යද්දි ගොඩක් මිනිස්සු බලාගෙන ඉන්නෙ කොහොම හරි ඔයාව න...
❤️ 👍 💯 💗 ♥️ ❤‍🔥 🩷 👊 💖 😂 201

Comments