𝗗𝗿𝗲𝗮𝗺 𝗙𝗹𝘆𝗲𝗿𝘀 |🇱🇰
𝗗𝗿𝗲𝗮𝗺 𝗙𝗹𝘆𝗲𝗿𝘀 |🇱🇰
February 27, 2025 at 12:33 AM
*අපි තියන හැම පියවරකම මල් පිපෙන්නේ නෑ කියලා මං දන්නවා.....* *ඒත් අපි හැමතිස්සෙම මල් නෙළා ගන්න පියවර ගැන හීන දකිමු.....🥺* *මන් දන්නව,* *ළගදීම දවසක අපි ඒ මල් හරි පරිස්සමට ලස්සනට නෙළා ගන්නවා !!! ♥️* *ඉතින් ,* *ලස්සන දවසකට සුභ පැතුම් 🪄* *Good Morning 💓* *~admin saranya ✍🏻* *Dream Flyers |🇱🇰*
Image from 𝗗𝗿𝗲𝗮𝗺 𝗙𝗹𝘆𝗲𝗿𝘀 |🇱🇰: *අපි තියන හැම පියවරකම මල් පිපෙන්නේ නෑ කියලා මං දන්නවා.....*  *ඒත් අපි ...
❤️ ♥️ 💗 ❤‍🩹 💯 😚 🫶 170

Comments