𝗗𝗿𝗲𝗮𝗺 𝗙𝗹𝘆𝗲𝗿𝘀 |🇱🇰
𝗗𝗿𝗲𝗮𝗺 𝗙𝗹𝘆𝗲𝗿𝘀 |🇱🇰
February 28, 2025 at 12:13 AM
*Target වලට යන්න* *අනිත් අයට වඩා කාලයක්* *සමහර විට ඔයාට යයි* *ඒකියන්නේ ඔයා අසාර්ථකයි කියන එකවත්* *ඔයා පරාදයි කියන ඒකවත් නම් නෙවෙයි ❤‍🩹* *`Target එක විතරයි වැදගත් !`* *`ඒකට කොච්චර කාලයක් ගත වෙයිද කියන එක කොහෙත්ම වැඩක් නෑ !`* *ඔලුවෙ හැමතිස්සෙම මතක් වෙන්නේ ඔයාගේ target එක නම්.....* *ඔයාට ඕනි නම් මේ අද ඉන්න තත්වෙන් උඩට එන්න.....* *ඇත්තමයි ,* *මහන්සියෙන් කැපවීමෙන් try කරන්න !!!* *ඔයාගේ මුළු මහන්සියම දෙන්න !!!* *විශ්වාසයි ,* *ඔයාගේ ජයග්‍රහණය මේ ළඟමයි 😘💓* *_සුභ බලාපොරොත්තු පිරුණු වාසනාවන්ත හිරු උදාවක් 🫶🏻🌞✨_* > *Good Morning 🥰* *~ admin Saranya ✍🏻* *Dream Flyers |🇱🇰*
Image from 𝗗𝗿𝗲𝗮𝗺 𝗙𝗹𝘆𝗲𝗿𝘀 |🇱🇰: *Target වලට යන්න* *අනිත් අයට වඩා කාලයක්* *සමහර විට ඔයාට යයි*  *ඒකියන්න...
❤️ 👍 ♥️ ❤‍🩹 💐 💓 💗 💫 🤎 🩵 218

Comments