Explore Lanka 📚🇱🇰
February 24, 2025 at 01:31 PM
*මගෙ නම පළමු විමලධර්මසූරිය..😶 මම හිටියේ මහනුවර යූගයේ..🥹යමසිංහ බණ්ඩාර බොසාගෙන් පස්සෙ රජ වෙලා වෙන level එකකට රාජ වංශය කරන් ගියෙ මම තමා..🫢 මට මහනුවර රජ වෙන්න පට්ට කට්ටක් දෙන්න උනා...🥲 මට නීත්‍යනුකූල රජ උරුමයක් තිබ්බේ නෑ...මම කලේ පොඩි කාලේ ඉදන් මගෙ ක්‍රශ් එක😍 මගෙ සීහින කුමාරි , කුසුමාසන අක්කාව බැද ගත්ත එක...😉 එක ගත්තා විතරක් නෙමෙ...මහනුවර පෘතුගීසින්ගෙනුත් බෙර ගන්න උණා මට...😇 ඇයි තව සීතාවක බලපෑමෙන්..😏 රජකම ගන්න ඔනෙ නිසා මම බුදුදහමටත් අයේ අවා...🤍 තව මම දෙල්ගමුව මාලිගාවේ හන්ගලා තිබ්බ දන්ත ධතුව මහනුවරට අරන් අවා...❤🩹 1594 දන්තුරේ සටනෙන් පෘතුගීසින්ව අන්ත පරාජය කලා..😎 පහත රට කැරලි වලට උදව් කලා...🫰 ලන්දේසින්ගෙ උදව් ගන්න උත්සාහ කලා..🥹 උබලාගෙ කාලෙ ඉන්න උන් වගෙ නෙමෙ..මම ගොවිතැන දියුණු කරන්නත් උදව් කලා...🙂 යකඩ කර්මාන්තය දියුණු කලා...🫢 මේ කිවේ මම ගැන කෙටි විස්තරයක් හරිත...😼*
`හැමදාම මේ වගෙ වෙනස්ම විදිහට පාඩම් මතක තියා ගන්න දැම්ම අපිත් එක්ක එකතු වෙන්න...😉`
> මීට king පළමු විමලේ...🗿
Credit :- Explore Lanka Admin ( Nadeesha )
*@explore lanka 🇱🇰*
❤️
👍
😂
😮
🙏
🖕
😁
♥️
🐿️
👊
210