
Explore Lanka 📚🇱🇰
February 28, 2025 at 03:49 PM
*AB= 8M හා BC= 6M වනසේ ගත් සෘජුකෝනාස්‍රයක ශීර්ෂයෝ A,B,C,D වෙති. වස්තුව මත ක්‍රියාකරන 14N,3N,2N,PN යන බල පිලිවෙලින් BA,BC,DC, හා AC පාද ඔස්සේ පිහිටා තිබේ. මෙම බල පද්දතියේ සම්ප්‍රයුක්ත බලය BD ට සමාන්තර නම් P වල අගය සොයන්න?.*
*E හිදී සම්ප්‍රයුක්තය AB කපයි නම් AE වල දිග සොයන්න?*
👍
❤️
7