Likkanawo ❤️🫶🏼
Likkanawo ❤️🫶🏼
February 28, 2025 at 08:23 AM
මම අහලා තියෙනවා . තරුන ගෑනු ලමයින්ගෙ මිනි මෝචරි වලින් පැයට දෙකට විකුනන අවස්ථා තියෙනවලු. (මම අහල තියෙන කතාවක් ) පුදුම තරම් මොලේ අවුල් වෙච්ච ලින්ගික අවුල් ඔලුවටම ගහපු හෝමෝන හරියට වැඩ කරන්නේ නැති සමහරක් පිරිමි කියල හිතන් ඉන්න උන් තමා ඔව්වා කරන්නේ. පරිස්සමටම ඉන්න . ගෑනු ලමයි උනහම. හැම පිරිමියටම අහක යන අපිව අක්කලා නන්ගිලා අම්මලා වගේ පේන්නේ නෑ.
😢 ❤️ 👍 💯 😂 🥺 102

Comments