Likkanawo ❤️🫶🏼
Likkanawo ❤️🫶🏼
February 28, 2025 at 08:26 AM
එහෙම හැමෝටම හැම කෙල්ලෙක්වම අම්මා නන්ගි වගේ පෙනුනොත් ඉතින් ලෝකේ පැවැත්මකුත් නෑනේ. ඒක නිසා අපිට කාටවත් බනින්න ඇගිලි දික් කරන්න බෑ. ගෑනු අය උනහම ටිකක් සැලකිල්ලෙන් ඉන්න අපි ඉන්නේ තමා මේ ලෝකෙනේ. 5%ක් වගේ තමා ඔය වගේ ජරා පිරිමි ඉන්නේ. අනිත් අය ගෑනුන්ට ගරු කරන, හැගීම් පාලනේ කරගත්ත පිරිමි💗 අර 5%න් තමා බේරිලා ඉන්න ඕනේ
❤️ 😢 👍 💯 😂 🤝 80

Comments