Royal College Polonnaruwa
Royal College Polonnaruwa
February 22, 2025 at 11:51 AM
රාජකීය විද්‍යාලයේ මෙව්නා ගෙත්මි හිරු KIDS STAR වේදිකාවේ... HKS (හිස්තැනක්) *අංක 02* යොදා *7766* ට SMS කරන්න. නැතිනම් *www.hirutv.lk* හෝ *www.hirukidsstar.lk* යන වෙබ් අඩවිවලට පිවිස ඔබගේ මනාපය පල කළ හැකි ය. පෙබරවාරි 22 වන සෙනසුරාදා රාත්‍රි 7.30 සිට පෙබරවාරි 25 වන අඟහරුවාදා උදෑසන 9.00 දක්වා ඔබට මනාප ලබා දිය හැකි ය. #royalcollegepolonnaruwa #rmd #hirukidsstar #super48#rajakeeya.lk
Image from Royal College Polonnaruwa: රාජකීය විද්‍යාලයේ මෙව්නා ගෙත්මි හිරු KIDS STAR වේදිකාවේ...  HKS (හිස්ත...
❤️ 👍 🎉 😂 😮 💝 🙏 🥰 76

Comments