Bandaranayake College Media Unit
Bandaranayake College Media Unit
February 21, 2025 at 03:02 PM
ආනන්දයෙන් ප්‍රඥාව සොයා යන රසික සංචාරයේ මීළඟ දිග හැරුම... වෙනස්ම සංගිත අද්දැකීමක රස ගෙනෙන සොඳුරු සන්ද්‍යාව "පැදුරු සාජ්ජය" පෙබරවාරි 22 , සෙනසුරාදා, සවස 6.00 සිට විද්‍යාලයීය පොකුණ අසලදී. නායකවරුන්ට, විද්‍යාලයීය කාර්‍ය මණ්ඩලයට, දෙමාපියන්ට, ආදි ශිෂ්‍යයන් ඇතුලු සියලුම බණ්ඩාරනායක ප්‍රජාව වෙත කෙරෙන ආදරණීය ඇරයුමයි! #bandaranayake🇱🇦 #bcmu🎤 ❤💙❤
Image from Bandaranayake College Media Unit: ආනන්දයෙන් ප්‍රඥාව සොයා යන රසික සංචාරයේ මීළඟ දිග හැරුම...  වෙනස්ම සංගිත...
❤️ 💙 😮 23

Comments