Bandaranayake College Media Unit
Bandaranayake College Media Unit
February 23, 2025 at 07:53 AM
සියනෑවේ හද ගැස්ම,සප්ත ස්වර සිසාරා ලක් අඹර පුරා විහිදුවාලනු වස් සැබෑ ගුරු පෞර්ෂයක් වෙමින් නායක ස්වර නැවත නැවතත් ශූරතා අනුශූරතා දක්වා ගෙන යාමට තම නොමද වීර්යයෙන් බණ්ඩාරනායක අපරදිග ආධිපත්‍යයට අඩිතාලම් ගෙනදුන් ප්‍රේමසිරි ගම්හේවා ගුරු පියාණෙනි, ඔබට අජරාමර නිවන් සුව..! #bandaranayake #bcmu🎙️
Image from Bandaranayake College Media Unit: සියනෑවේ  හද ගැස්ම,සප්ත ස්වර සිසාරා ලක් අඹර පුරා විහිදුවාලනු වස් සැබෑ ග...
😢 🏳️ 🤍 ❤️ 🙏 💔 🕊️ 😞 47

Comments