
𝘚𝘢𝘴𝘴𝘺 𝘸𝘪𝘵𝘩 𝘴𝘰𝘶𝘵𝘩 𝘬𝘰𝘳𝘦𝘢🫀✨
February 24, 2025 at 06:27 AM
*🇰🇷❤️ කොරියානු භාෂාවෙන් සමාන පද🇱🇰👇🏻*
🍂 동생 - 아우 = මල්ලි
🍂 도로 - 길 = පාර
🍂 동네 - 마을 = ගම
🍂 마지막 - 끝 = අවසානය
🍂 맑다 - 깨끗하다 = පිරිසිදුයි
🍂 매일 - 날마다 = දිනපතා
🍂 매주일 - 주일마다 = සතිපතා
🍂 꼭 - 반드시 = අනිවාර්යයෙන්ම
🍂 나라 - 국가 = දේශය
🍂 낮 - 대낮 = මධ්‍යහන
🍂 단어 - 낱말 - 어회 = වචනය
🍂 값 - 가치 - 가격 = වටිනාකම
🍂 걱정 - 근심 = කනස්සල්ල, සාංකාව
🍂 야채 - 채소 = එළවළු
🍂 달리다 - 뛰다 = දුවනවා
🍂 동네 - 마을 - 고향 = ගම
🍂 목적 - 목표 = ඉලක්කය, අරමුණ
🍂 단점 - 결점 = දුර්වලකම, වරද
🍂 외출 - 나들이 = පිටතට යාම
🍂 환자 - 병자 = ලෙඩා
🍂 소망 - 소원 = ප්‍රාර්ථනා, බලාපොරොත්තු
🍂 친절-다정 = කරුනාවන්ත
🍂 난처 - 곤란 = අමාරු, අපහසු
🍂 주의 - 주변 = අවට
(주의 යන්නෙන් ප්‍රවේශම් වීමද අර්ථ දක්වයි)
🍂 함께 - 같이 = එකට, සමඟ
🍂 아버지 - 아빠 - 부친 = පියා, තාත්තා
🍂 어머니 - 엄마 - 모친 = අම්මා,මව
🍂 사람 - 인간 = මිනිසා, පුද්ගලයා
🍂 상상 -생각 = සිතුවිල්ල, අදහස
🍂 책방 - 서점 = පොත් සාප්පුව
🍂 꼬리 - 꽁지 = වලිගය
🍂 짐승 - 동물 = සතුන්
🍂 고생 - 고난 = දුෂ්කරතා, කරදර
🍂 국가 - 나라 = රට
🍂 기준 - 표준 = සම්මත
🍂 흔히 - 보통 - 주로 සාමාන්‍යයෙන්
🍂 늘 - 언제나 = සෑම විටම
🍂 노고 - 수고 = වෙහෙස මහන්සි වී වැඩ කිරීම
🍂 노력 - 진력 = උත්සාහය
🍂 다짐 - 결심 = අධිෂ්ඨානය, තීරණය
🍂 당부 - 부탁 - 요구 = ඉල්ලීම
🍂 도달 - 도착 = පැමිණීම, ළඟා වීම
🍂 독립-자립 = ස්වාධීනත්වය
🍂 뜻 - 의미 = අර්ථය, තේරුම
🍂 먼저 - 우선 = පළමුව, සියල්ලටම වඩා
🍂 모집 - 수집 = බඳවා ගැනීම, එකතු කිරීම
🍂 무사 - 무고 = බොරු චෝදනා කරනවා
🍂 바다 - 해양 = සාගරය, මුහුද
🍂 방비 - 수비 = ආරක්‍ෂාව
🍂 식구-가구-세대-가족 = පවුල
🍂 가깝다 - 가직 하다 = ආසන්න. ලග,
🍂 가꾸다 - 재배 하다 = සාත්තු කරනවා, වවනවා, වගා කල දෙයක් රැකබලා ගන්නවා
🍂 가냘 프다 - 가늘다 = සිහින්, හීන්දැරි, කෙසග
바쁘다 - 분주하다 = කාර්‍ය්බහුලයි
🍂 낡다 - 해지다, 닳다 = පරනවෙනවා, ගෙවෙනවා.. භාවිතය නිසා අබලන් වෙනවා
🍂 자주 - 항상 - 자꾸 = නිතරම
🍂 늦다 - 느지막 하다 = ප්‍රමාදයි
🍂 아주 - 많이 - 너무 - 참 - 매우 = ගොඩාක්
🍂 다투다 - 싸우다 = රංඩු වෙනවා
🍂 단순하다 -단조롭다 - 간단하다 = සරල , සාමාන්‍ය
❤️
🇰🇷
🥳
17