𝘚𝘢𝘴𝘴𝘺 𝘸𝘪𝘵𝘩 𝘴𝘰𝘶𝘵𝘩 𝘬𝘰𝘳𝘦𝘢🫀✨
𝘚𝘢𝘴𝘴𝘺 𝘸𝘪𝘵𝘩 𝘴𝘰𝘶𝘵𝘩 𝘬𝘰𝘳𝘦𝘢🫀✨
March 1, 2025 at 07:00 AM
*විශේෂණ පද 200 ක්* 💛🇰🇷✨ 01.예쁘다 - ලස්සනයි 02.아프다 - අසනීපයි,රිදෙනවා,වේදනාව 03.바쁘다 - කාර්‍යබහුලයි 04.슬프다 - දුකයි 05.나쁘다 - නරකයි 06.좋다 - හොදයි 07.크다 - ලොකුයි 08.작다 - පොඩියි 09.많다 - ගොඩයි 10.늦다 - ප්‍රමාදයි 11.비싸다 - මිල වැඩියි 12.싸다 - ලාබයි 13.깨끗하다 - පිරිසිදුයි 14.적다 - චුට්ටයි,පොඩ්ඩයි 15.길다 - දිගයි 16.짧다 - කොටයි 17.높다 - උසයි 18.낮다 - මිටියි 19.춥다 - සීතලයි(කාලගුනය සම්බන්ධ ප්‍රකාශ වලදී) 20.새다 - කාන්දුවෙනවා 21.그치다 - නතරවෙනවා 22.늙다 - වයසයි 23.좁다 - පටුයි 24.뜽뚱하다 - මහතයි 25.증가하다 - ඉහලයනවා 26.뜨겁다 - උනුසුම්,රස්නෙයි(ස්පර්ශයේදී දැනෙන උනුසුම ප්‍රකාශ කිරීමේදී) 27.덥다 - රස්නෙයි(කාලගුනය සම්බන්ධ කරුනු ඉදිරිපත් කිරීමේදී) 28.차갑다 - සිසිලයි(ස්පර්ශ කිරීමේදී දැනෙන සීතල ප්‍රකාශ කිරීමට) 29.맵다 - සැර,කටදන 30.밝다 - එලියයි 31.어둡다 - අදුරුයි 32.넓다 - පලලයි 33.부드럽다 - සිනිදුයි 34.무겁다 - බරයි 35.가볍다 - සැහැල්ලුයි 36.빠르다 - වේගවත් 37.느리다 - මන්දගාමී 38.재미있다 - විනෝද ජනකයි 39.재미없다 - නීරසයි,විනෝදජනක් නෑ 40.다르다 - වෙනස් 41.같다 -සමානයි(එකවගේ) 42.심심하다 - උදාසීන,කම්මැලි 43.지루하다 - කම්මැලියි 44.씩씩하다 - අභීත,වීර,ධෛර්යය සම්පන්න 45.싸늘하다 - සිසිල්,සනීපදායක 46.필요하다 - අවශ්‍යයි 47.귀엽다 - හුරතල් 48.축축하다 - තෙත්බව,තෙතබරිත 49.당황하다 - ව්‍යාකූල,වික්ෂිප්ත,විස්මය දනවන 50.신선하다 - නැවුම් 51.가득하다 - පිරුනු,සම්පුර්ණ 52.젖다 - තෙතයි 53.잘생기다/멋있다 - කඩවසම් 54.못생기다 - කැතයි 55.착하다 - මිතුරු ගති ඇති,මෘදු හදවතක් ඇති 56.비열하다 - පිලිකුල් සහගත,අප්‍රසන්න ,පහත් 57.새롭다 - අලුත්,නැවුම් 58.날카롭다/뾰족하다;- තියුණු,මුවහත්,කැපෙනසුලු 59.수줍다 - ලැජ්ජයි 60.깡마르다 - අතිශය කෙට්ටු 61.똑똑하다 - බුද්ධිමත් 62.부드럽다 - සිනිදු,මටසිලිටු,මෘදු,මොලොක් 63.말랑하다 - මෘදු,මොලොක්,තද නැති,බුරුල්,ඇල්ලූවිට එබෙන 64.시다,시큼하다 - ඇඹුල් 65.자연스럽다 - ස්වාභාවික 66.강하다,튼튼하다 - ශක්තිමත්,ප්‍රානවත්,බලවත් 67.멍청하다 - මෝඩ 68.놀라다 - පුදුම වී ගැස්සෙන 69.달다,달콤하다 - පැනිරසයි 70.목아 마르다 - තිබහයි 71.피곤하다 - තෙහෙට්ටුයි,විඩාවයි,මහන්සියි 72.힘들다 - වෙහෙසකරයි,ආමාරුයි 73.불편하다 - අපහසුයි 74.편하다 - පහසුයි 75.급하다 - හදිසි,කලබල 76.따뜻하다 - උනුසුම් 77.약하다 - දුර්වලයි 78.이상하다 - අමුතු,අස්වාභාවික ,අසාමාන්‍ය 79.쓰다 - තිත්ත රස 80.싱겁다 - ලුනුරස මදි 81.한가하다 - නිදහස් 82.짜다 - ලුනු රස 83.시원하다 - සිසිලසක්,සනීපයක් දැනෙන්වා 84.흐리다 - වලාකුළු සහිත 85.맛있다 - රසයි 86.맛없다 - රස නෑ 87.두껍다 - මහත,ඝණකම් 88.똑같다 - සමානයි 89.기쁘다 - සතුටුයි,ප්‍රීතිමත් 90.쉽다 - ලේසියි 91.어렵다 - අමාරුයි 92.심하다 - දරුණුයි 93.가능하다 - පුලුවන් ,හැකි 94.얇다 - තුනී 95.과다하다 - බහුලයි 96.손쉽다 - පහසුයි 97.두럽다 - බය හිතෙනවා 98.셈세하다 - සියුමැලියි 99.물렁하다 - සුමුදුයි 100.무덥다 - ඉතා රස්නෙයි 101.엄격하다 - තදයි,දැඩියි 102.튼튼하다 - ශක්තිමත් 103.어라석다 - මෝඩ 104.특수하다 - විශේෂ 105.낮추다 - පහත් 106.탁하다 - අදුරු 107.마르다 - කෙට්ටුයි 108.미끄럽다 - ලිස්සනවා 109.무능하다 - අදක්ශ 110.낫다 - වඩාත් හොද 111.멀다 - දුරයි 112.가깝다 - ලගයි 113.괜찮다 - ප්‍රශ්නයක් නෑ 114.넘기다 - ඉතිරි වෙනවා 115.화나다 - තරහක් ඇතිවෙනවා,කේන්තිය 116.아름답다 - අලංකාර 117.싸늘하다 - සිසිල්,සනීපදායක 118.편리하다 - -පහසු,නිදහස්,බාධාවකින් තොර 119.습하다 - අර්ද්‍රතාව 120.더럽다 - අපිරිසිදුයි 121.건조하다 - වියලි 122.이르다 - ඉක්මනින්,වේලාසනින් ,කල්තියා 123.행복하다 - සතුටු 124.딱딱하다 - ඝන,දැඩි,තද 125.건강하다 - සෞඛ්‍ය සම්පන්න 126.(배) 고프다 - බඩගිනියි 127.복잡하다 - තදබදයි,සංකීර්ණයි 128.시끄럽다 - ඝෝෂාකාරී 129.늙다 - වයසයි 130.조용하다 - නිහඩයි,නිශ්ශබ්දයි 131.짜다 - ලුනු වැඩියි 132.무섭다 - භයයි 133.비슷하다 - සමානයි 134.같다 - සමානයි 135.바어있다 - හිස්ව තිබෙනවා 136.걸리다 - ගතවෙනවා 137.맑다 - පිරිසිදු/පැහැදිලි 138.신속히다 - වේගවත් 139.촣아자다 - හොදවෙනවා 140.시뫄다 - දරුණු 141.적당하다 - ප්‍රමාණවත් 142.특별하다 - විශේෂ 143.가득하다 - පිරුනු 144.강하다 - ශක්තිමත් 145.부족하다 - අඩුපාඩු,හිග 146.느끼다 - දැනෙනවා 147.알다 - දන්නවා 148.멀다 - දුරයි 149.얌전하다 - නිහඩයි 150.새다 - කාන්දුවෙනවා 151.빠르다 - වේගවත් 152.마르다 - පිපාසයක් ඇතිවෙනවා/කෙට්ටු වෙනවා 153.모르다 - නොදන්නවා 154.잊어버리다 - අමතක වෙනවා 155.궁금하다 - කුතුහලය දක්වනවා 156.가능하다 - හැකියි 157.불가능하다 - නොහැකියි 158.실망하다 - කලකිරෙනවා 159.부족하다 - අඩුපාඩු වෙනවා 160.불편하다 - අපහසු 161.새롭다 - අලුත් 162.심각하다 - බරපතල 162.흘리다 - හැලෙනවා 164.그치다 - නතර වෙනවා 165.두럽다 - බිය ඇතිවෙනවා 166.시원하다 - සිසිල් 167.어둡다 - අදුරු 168.유명하다 - ප්‍රසිද්ධයි 169.얇다 - තුනී,හීන් 170.고생하다 - පීඩා විදිනවා 171.어울리다 - ගැළපෙනවා 172.잊어버라다 - අමතක වෙනවා 173.생기다 - ඇතිවෙනවා 174.상하다 - නරක් වෙනවා 175.특별하다 - විශේෂ 176.부지런하다 - කඩිසරයි 177.부족하다 - අඩුපාඩු වෙනවා 178.불편하다 - අපහසු 179.새롭다 - අලුත් 180.즐겁다 - වින්දනීයයි 181.다양하다 - විවිධාකාර 182.녹다 - අයිස් දිය වෙනවා 183.알다 - අයිස් වෙනවා 184.시원하다 - සිසිල් 185.어둡다 - අදුරු 186.유명하다 - ප්‍රසිද්ද 187.얇다 - තුනී,හීන් 188.두껍다 - මහත,ඝන 189.감소하다 - අඩුවෙනවා 190.창찬하다 - අගයනවා 191.막히다 - පාරේ වාහන හිරවෙනවා 192.지갑하다 - පරක්කු වෙනවා 193.올리다 - ගැලපෙනවා 194.자유롭다 - නිදහස් 195.복잡하다 - සංකීර්ණයි 196.급하다 - හදිසියි 197.간단하다 - සරලයි 198.잃어버리다 - නැති වෙනවා 199.자랑하다 - ආඩම්බර වෙනවා 200.가둑하다 - පිරෙනවා
❤️ 👍 💜 🖤 13

Comments