
Central College - Anuradhapura
February 24, 2025 at 05:44 AM
⭕ අනුරාධපුර මධ්‍ය විද්‍යාලයීය විවාද කණ්ඩායමේ සමාජිකාවක් වන *දෙව්මිණී චමෝද්‍යා සමරකෝන්* ශිෂ්‍යාව "වාග් නාද 25" කථික තරගාවලියේ ජයප්‍රියම කථිකයා බවට පත් කිරීමට ඔබේ මනාපය ලබා දෙන්න.
https://youtu.be/F05-nKVO-3w?si=OgytnT7aWPdVTWo8
⭕වීඩීයෝව නරඹා like කර යූ ටියුබ් චැනලය subscribe කර ඔබේ මිතුරන් අතරේ ශෙයා කරන්න.
මනාප පල කිරීමේ අවසන් දිනය :- *26/ 02/ 2025*
Subscribe the channel - *5 marks*
Like the video - *3 marks*
Views - *2 marks*
*ඔබගේ මනාපය දැන් ම පළ කරන්න.*
#වාග්නාද25
#සුසාර්ථා
#මිහිතලයේදරුවෝ
❤️
👍
😂
✌
🔰
😮
42