
A/L කුප්පිය store
February 23, 2025 at 05:24 AM
🚨 RESTOCK ALERT 🚨
🔴 Physics | දෝලන සහ තරංග අභ්‍යාස - ආචාර්ය පී. ගීකියනගේ
භෞතික විද්‍යාව දෝලන සහ තරංග අභ්‍යාස කතෘ ආචාර්ය පී. ගීකියනගේ. අ.පො.ස උසස් පෙළ භෞතික විද්‍යාව දෝලන සහ තරංග අභ්‍යාස කෘතිය ආචාර්ය පී. ගීකියනගේ (B.Sc.(Hons.), M.Phil., P.H.D.) විසින් රචනා කර ඇත. ආදර්ශ ප්‍රශ්න 387ක් සහ, 1975 වර්ෂයේ සිට 2021 (2022) වර්ෂය දක්වා උසස් පෙළ විභාග ප්‍රශ්න පත්‍රවල දෝලන සහ තරංග ඒකකයෙහි (ආලෝකය හැර) ප්‍රශ්න 338ක් ඇතුළත්ව ප්‍රශ්න 725 ක් මෙම කෘතියෙහි අන්තර්ගත වේ. බහුවරණ ප්‍රශ්න 610ක් ද, ව්‍යුහගත රචනා ප්‍රශ්න 40ක් ද, රචනා ප්‍රශ්න 37ක් ද, කෙටි රචනා ප්‍රශ්න 38ක්ද ඒ අතර වේ.
✅ මෙතනින් order කරන්න: https://store.alkuppiya.lk/shop?search=&publisher=16&medium=9
✅ WhatsApp මගින් order කරන්න: 0779092690
