A/L කුප්පිය store
A/L කුප්පිය store
February 23, 2025 at 05:24 AM
🚨 RESTOCK ALERT 🚨 🔴 Physics | ආලෝකය අභ්‍යාස - ආචාර්ය පී. ගීකියනගේ භෞතික විද්‍යාව ආලෝකය අභ්‍යාස කතෘ ආචාර්ය පී. ගීකියනගේ. අ.පො.ස උසස් පෙළ භෞතික විද්‍යාව ආලෝකය අභ්‍යාස කෘතිය ආචාර්ය පී. ගීකියනගේ (B.Sc.(Hons.), M.Phil., P.H.D.) විසින් රචනා කර ඇති අතර මේ තුළ ආදර්ශ ප්‍රශ්න 310ක් සහ 1975 වර්ෂයේ සිට 2022 (2023) වර්ෂය දක්වා උසස් පෙළ විභාග ප්‍රශ්න පත්‍රවල දෝලන සහ තරංග ඒකකයෙහි ආලෝකය කොටස යටතේ පළ වූ ප්‍රශ්න සියල්ල (360) ඇතුළත්ව ප්‍රශ්න 670ක් මෙම කෘතියෙහි අන්තර්ගත වේ. බහුවරණ ප්‍රශ්න 535ක් ද ව්‍යුහගත රචනා ප්‍රශ්න 65ක් ද රචනා ප්‍රශ්න 70ක් ද ඒ අතර වේ. ✅ මෙතනින් order කරන්න: https://store.alkuppiya.lk/shop?search=&publisher=16&medium=9 ✅ WhatsApp මගින් order කරන්න: 0779092690
Image from A/L කුප්පිය store: 🚨 RESTOCK ALERT 🚨  🔴 Physics | ආලෝකය අභ්‍යාස - ආචාර්ය පී. ගීකියනගේ ...

Comments